![]()
![]()
ඔව් තේරෙන්නේ නැ. මොකද කතාවේ ගලාගෙන යාමක් නැ.
පුලුවන්නම් කියපන්කො episode 30 ක් ගිහින් ප්‍රදාන චරිතේ progress එක කොහොමද ?
අර ගෑනිගේ පොත් කියවන එක යි රාක්කේ අස් කරපු එකයි ඇරෙන්න වෙන මොනවද කලේ.
කතාව ඇදගෙන යන සින් එකක් තියෙන්නේ.
කතාවේ චරිත එක්ක අපේ බැදීමක් නැ. අපි චරිතයකට හුරු වේගෙන එනකොට වෙන චරිතයක් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. උදා :- හමුදාවේ ඉන්න අයියගේ නම මොකද්ද ? දිප්තගේ අක්කගේ නම මොකද්ද ? අර කුරා කියලා ඉන්න එක්කෙනාගේ නම මොකද්ද ? මට නම් මතක නැ. හැබැයි අපිට අක්කගේ මගුලයි ඔක්කොම පෙන්නුවා. කුරා වැලි අදින එක පෙන්නනවා. ප්‍රධාන චරිතේ එකම තැන.
අපි දන්නවනේ දීප්ත කොහොම හරි රට යනවා කියලා. මම බලන් ඉන්න මු රට යන හැටි. හැබැයි එපිසෝඩ් 50 කටත් මු රට යන එකක් නැ.
අර කෙල්ලෙක් ගම අතැරලා කාර් එකේ යන්නේ අන්තිමට ආපු එපිසෝඩ් එකේ. හරි නම් ඒ සින් එක අපිට දැනෙන්න ඕනේ. මොකද එකට හිටපු එක්කෙනෙක් නේ යන්නේ කියලා. හැබැයි ඉතින් ඒ කෙල්ල ගේ සින් කියද තියෙන්නේ. කොටින්ම කියනවා නම් ඒ කෙල්ලගේ චරිතේ අපිට වැඩක් නැ. හැබැයි අදයක්ෂක හිතනවා ඒ කෙල්ල ගම දාලා යන සින් එක අපිට වදිනවා කියලා.
මට නම් කතාව ස්ලෝව් වැඩි බන්. සයිඩ් කතා වැඩි. මෙගා සින් එකක් තියෙන්නේ
දෙවෙනි ඉනිම බලන සෙට් එකට ඕම දැනෙනවා තමයි ..කතාවෙ ප්‍රශ්ණ තියනවා ..ඒත් දැනට තියන ලංකාවේ නිර්මාණ එක්ක බලද්දි ලොකු වෙනසක් තියනවා.. කතාව රසවිදින එකෙක් එකේ ඇද හොයන් නැ බන් ..ඇද හොයන ජන්ගි සෙට් එකට ගැලපෙන්නෙ දෙවෙනි ඉනිම තමා.. හැමදාම එකමයි ..
ලංකාවේ නිර්මාණ වල හොද කාලයක් උදා වීගෙන එනවා .. මී හරක් කමට වෙන රටවල TV series එකක් එක්ක ලංකාවේ නිර්මාණයක් සන්සන්දනය කරන්න තරම් ගොන් වෙන්න එපා... ඔබට ඕනි විදියට නිර්මාණයක් ඕන්නම් උබ එකක් කරපන් ..නිර්මාණයක් තිරණය වෙන්නෙ ඒක හදන එකා මත.. උබ රස විදිනිනේ උබේ රසවින්දනය අනුව.. මට අනුව ලංකාවේ බිහිවෙච්ච හොද නිර්මාණයක් මේක ..බලන්න බැරිනම් නොබලා ඉදපන් වැලලෙන් නැතුව.. තොපි වගේ කළු සුදු හැත්ත මේ රටේ ඉන්නකම්, වැඩක් නැ කතා කරල...


