ඕඅක අපිට දැනුනට කියන්න බෑ බන්. මන්නෙ අරන් එනව හෙල යක්ක බලු රැල. සමහර සිංදු තියනව ටිකක් හොද තේරුමක් ඇති ඒවා. ඒ වගේම අමු මූසල අහන්න බැරි ඒවත් තියනව.
අර භාතිය සහ සංතුස් වගෙ උන්ගෙත් එහෙමනෙ. සෑහෙන සිංදු ගොඩක් අමුවෙන්ම හින්දි කොපි බංගලි කොපි. මම හිතන විදියට හරි හමන් සිංදු කාරයො කොපි නැති මූසල නැති...