ගුපියනේ මට මරු වැඩක් උනා.
මම ජීවත් වෙන්නෙ වෙන රටකනෙ (New Zealand). කව්දො ගහලයෙක් මගේ කාර් එක උස්සන්න ඊයෙ රෑ කඩල. මූ කොච්චර ගොන් බූරුවෙක්ද කියනව නම් මුගෙ ෆෝන් එක දාල ගිහින් වාහනෙ ඇතුලෙ :lol: . iphone16 එකක් හරි 17 එකක්. මම කල්පනා කරේ මේක තියාගන්න, ලංකාවට යවන්න. මොකද මෙහෙ පොලිසිය මේ දේවල් වලට...