මේ කතා එකක්වත් මම නම් පිළිගන්නේ නෑ , මේකට විරුද්දව ඕනි තරම් උදාහරණ තියෙනවා , සම නිබුල්ලු දෙන්නෙක් එකෙක් ගෑනු ළමයෙක් විදිහට අනික පිරිමිලමයෙක් විදිහට ඇතිදැඩි කරා පරීක්ෂණයකට. අන්තිමේදී උනේ ගෑනු ළමයෙක් විදිහට ඇතිදැඩි කරපු පිරිමි ළමයා මානසික ලෙඩෙක් වෙලා සියදිවි නසාගත්ත එක , එක නිසා අපිට ඌනි ඌනි...