1. M

    අන්තවාදය

    sfbpFbHOvHA බුදුදම ලොව උතුම්ම දර්ශනයයි..එය ලේබල කරගෙන දර්ම විරෝදී ක්‍රිය කිරීම ඉතා අනුවන ක්‍රියවකි..හුදු දේශපාලනික අරමුනු ශාකශාත් කර ගෑනීම සදහා අමනුශ්‍යය ප්‍රකාශයන් කිරීම සහ ඊට දර්මය ගාවගෙන බෞද්දයන් නොමග යෑවීම නකරනු.
  2. M

    To:- Dewdath ''Nayana''

    නයන කියන්නෙ බුදු දහ්ම නෑති කරන්න පිලිවන් කෙනෙක් නොවේ..ඒත් උ කියපු දේ නිස සමහර බොදුනුවන්ට අබිනිශ්ක්‍රමනය ගෑන ප්‍රශ්න මතු උනා..ඒ වෙනුවෙන් තමා මම මේ වීඩියොව හෑදුවේ..හෑමොටම ස්තූත්යි.ඊලග වීඩියොව ඔහු ඉදිරිපත් කල අනිත් ගෑටලුවට පිලිතුරක් හෑටියට දෙන්නම්..''පිරිමි විතර්ද බන් කියල තියෙන්නෙ කියල අහුවේ..එකට...
  3. M

    To:- Dewdath ''Nayana''

    නයන කියන්නෙ බුදු දහ්ම නෑති කරන්න පිලිවන් කෙනෙක් නොවේ..ඒත් උ කියපු දේ නිස සමහර බොදුනුවන්ට අබිනිශ්ක්‍රමනය ගෑන ප්‍රශ්න මතු උනා..ඒ වෙනුවෙන් තමා මම මේ වීඩියොව හෑදුවේ..හෑමොටම ස්තූත්යි.ඊලග වීඩියොව ඔහු ඉදිරිපත් කල අනිත් ගෑටලුවට පිලිතුරක් හෑටියට දෙන්නම්..''පිරිමි විතර්ද බන් කියල තියෙන්නෙ කියල අහුවේ..එකට...
  4. M

    To:- Dewdath ''Nayana''

    TX
  5. M

    To:- Dewdath ''Nayana''

    මෙම වීඩියෝවට යටින් මේ සදහා අප විසින් නිර්මානය කල වෑඩසටහන ඔබට බලා ගෑනීමට පිලිවනි.. http://www.youtube.com/watch?v=IwgNS6Jp0uY http://www.youtube.com/watch?v=IwgNS6Jp0uY වෑඩසටහන නෑරඹීමට http://vimeo.com/35283236 වෙත පිවිසෙන්න
  6. M

    To:- Dewdath Nayana

    ආගමක් දහමක් විචාරය හෝ විවෙචනය කිරීමට ඒ පිලිබදව පුලුල් මනා අවබොදයක් තිබිය යුතුයි.එසේ නොමෑතිව එය කිරීමෙන් සිදුවන්නේ තමන් විසින් තමන්ව මුලාවේ දමා ගෑනීමක් පමනි.. Watch video http://vimeo.com/35283236
  7. M

    .බුද්දිමත්ව සිතන්න..

    .බුද්දිමත්ව සිතන්න.. http://www.youtube.com/watch?v=HXyfJiDRdg0&feature=mfu_in_order&list=UL
  8. M

    බුදු දහම රකින්න පෙරට එන්න..

    බුදු දහම රකින්න පෙරට එන්න.. LInk:-http://www.youtube.com/watch?v=-pPGQtwCfjU බුද්දිමතව සිතා කටයුතු කරන්න දෑන් කාලයයි.. Mathaka
  9. M

    2012 ලොකේ විනාශ වෙයිද?

    2012 ලොකේ විනාශ වෙයිද? part 2 http://vimeo.com/34632221 Watch part By:The Real Way
  10. M

    2012 ලොකේ විනාශ වෙයිද?

    2012 ලොකේ විනාශ වෙයිද? ලොකෙ විනාශේ ගෑන කට කතා, ඉන්ටර්නෙට් කතා වලින් ඈත්වෙලා ඈත්ත කතාව අහන්න මෙන්න.. http://vimeo.com/34620193 From: The Real Way > මතක රියල්

    No contents