To:- Dewdath ''Nayana''

Mathaka

Member
Jan 5, 2012
10
3
0
මෙම වීඩියෝවට යටින් මේ සදහා අප විසින් නිර්මානය කල වෑඩසටහන ඔබට බලා ගෑනීමට පිලිවනි..

http://www.youtube.com/watch?v=IwgNS6Jp0uY

වෑඩසටහන නෑරඹීමට

http://vimeo.com/35283236
වෙත පිවිසෙන්න
 
Last edited:

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    මචං මට දේවදත්තයගේ වීඩියෝ ලින්ක්ස් තියෙනවනම් දියංකෝ....
    මට තාම අහන්න ලැබුනේ නෑ මේක.....
     
    Mathaka

    Member
    Jan 5, 2012
    10
    3
    0
    නයන කියන්නෙ බුදු දහ්ම නෑති කරන්න පිලිවන් කෙනෙක් නොවේ..ඒත් උ කියපු දේ නිස සමහර බොදුනුවන්ට අබිනිශ්ක්‍රමනය ගෑන ප්‍රශ්න මතු උනා..ඒ වෙනුවෙන් තමා මම මේ වීඩියොව හෑදුවේ..හෑමොටම ස්තූත්යි.ඊලග වීඩියොව ඔහු ඉදිරිපත් කල අනිත් ගෑටලුවට පිලිතුරක් හෑටියට දෙන්නම්..''පිරිමි විතර්ද බන් කියල තියෙන්නෙ කියල අහුවේ..එකට බුදු දහමින්ම පිලිතුඉරක් ලබ දෙන්නම් පසුවට..කෙන්ක් මට කුනුහරුප්න් බනලා ම්ස්ග් කරල තිබ්බ..ඔහුට කියන්නෙත් මන් වචන්වලට බය වෙන්නෙ නෑ කියලයි..මීට කලින් බුදු දහ්ම් විනාශ කරන්න හදපු චීවර දාරීනට මා ප්‍රසිද්දියෙම කිය තෙරුම් කරන්න හදපු වෙලාවේත් ඔයට වඩා ඩෙවල් උනා..මෑරුනත් රට ජාතිය ආගම වෙනුවෙන් නම් ඒකට බයක් දුක නෑ..සියලුදෙනටම ස්තූති