1. S

    EK Monster Fish Keepers

    ok machan thanks
  2. S

    EK Monster Fish Keepers

    උන් මොන සත්තුද ඉස්සෝද කකුලුවෝද? ගාන කීයක් විතර වෙනවාද? ආ තව ලංකාවට ආවේනික බුලත් හපයෝ වගේ මාලු ගන්න තියෙන තැන් දන්නවාද?
  3. S

    EK Monster Fish Keepers

    මචන් අර වෝටර් වර්ල්ඩ් එකේ zoo එකේ එහෙම ඉන්න ලස්සන ඉස්සෝ කකුළුවෝ වගේ සත්තු විකුනන තැන් තියෙනවාද? (freshwater වෙන්න ඔනේ) මම ආසයි මාලු ටැංකියක ඒ වගේ සත්තුත් හදන්න.
  4. S

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ආ මට තව දෙයක් දැන ගන්න ඕනේ BIT Degree එක WSO2 ,MIT වගේ කොම්පැනි වල පිලිගන්නවාද? ඔයාල දන්න අය ඉන්නවද BIT කරල ඉවර වෙලා ඒ කොම්පැනි දෙකේ ජොබ් වලට ගිය අය?
  5. S

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Thanks a lot machan. Mekanam godak loku help ekak :) :) :) :) Puluwannam aluth syllabus eke study materials tikath danna balanna.
  6. S

    BIT කරන අය එන්න මෙතෙන්ට

    යාලුවනේ මට උදවුවක් කරන්න පුලුවන්ද? මම ලබන අවුරුද්දේ BIT කරන්න රෙජිස්ටර් වෙන්නයි හිතාගෙන ඉන්නේ. මම ජොබ් එකක් කරනවා ඉතින් මට පාඩම් කරන්න තියෙන වෙලාවත් ගොඩක් අඩුයි. මට පුලුවන්නම් BIT First Year එකේ LMS Study Materials ටික දෙන්න පුලුවන්ද? කරන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක් මොකද එතකොට මට කලබලයක් නැතුව...
  7. S

    විශ්‍රාම දිවිය අදම සැලසුම් කරන්න

    oya oppuwaka copy ekak post karanna puluwanda? ethakota apita kiyawala balala therum ganna puluwanne
  8. S

    C/C++ Coding challenges

    Nice problems! Here are my solutions in C#: Solution to problem 1: static void Main(string[] args) { partition(10); // print the partitions of number 10 Console.ReadKey(); } // Print all partitons of a given number static void...

    No contents