මගේ AIA එකේ Life & Medical Cover එකක් තියෙනවා , ඒකට මම දානවා 4000 /= මාසෙට , විශ්රාම සැලසුමනම් ගොඩක් කලින් දාපු එකක් Ceylico එකේ ඒකට මාසෙට දාහයි දාන්නේ , අවුරුදු 24 ඉදන් , අවුරුදු 55 වෙනකන් දාපුවාම , මම ඉතිරිකරන්නේ 360,000 මට හම්බවෙනවා 2,600,000 වගේ ගානක් ලබන මාසෙ ඉදන් මම ඒකට තව දාහක් දාන්න තමයි බලාපොරොත්තුව

... කරන් පලයන් ... 

ඒ වෙද්දි පාරිබෝගිකයෙක් සල්ලි ක්ලේම් කරන්න ආවම කියයි,