වැඩක් නැහැ බං:(:( fb එකේ ඉන්න හැත්ත රිපෝර්ට් කරන්ඩ දන්නේ නැහැ:no: එවුන් කුනුහරැප comments දදා ඉන්නවා මිසක රිපෝර්ට් කරන්නේ නැහැ.යමුtv page එකේ රීච් තවත් වැඩි වෙනවා.youtube video එකත් රිපෝර්ට් කරමු පුළු පුළුවන් විදිහට :( .හරිහමන් විදිහට රිපෝර්ට් කරා නම් මෙලහකටත් videoඑක ain වෙලා:).මම comment කරලා...