ඔන්න එහෙනම් අපි කතරගම ගිහින් ආව. ලොකු ලොකු සිද්දීන් ටිකක් උනා ඒ ටික කියන්න හිතුන ඉතින් ඔක්කොටොම කලින් ස්තුති කරන්නන ඕන මට රිප්ලයි කරපු එලකිරි යාලුවන්ට.
අපි හවස 6:30 විතර යන්න පිටත් උනේ කවුරුත් දන්න මල්වානෙන්...
යාලුවෙක් ගන්න ඔනෙ හින්ද අපි ඉංගිරිය පැත්තෙන් ගියෙ. කොහොම හරි රත්නපුරේට ඔන්න මෙන්න තියෙද්දි පොලිසියෙන් නැවැත්තුව, බලන කොට අපි ඇවිත් තියෙන්නෙ තනි ලයිට් එකෙන්. මොනව උනත් ඒ පොලිස් රාලහාමිනම් ඉස්සරහින් හදාගන්න කියල අපිව යැව්ව.
මට කියන්නම ඔන සිද්දිය තමයි මේක.
කොහොම හරි රත්නපුරේ ස්වර්ණමහල් එක ගාව පාර්ක් එකේ හිටිය අය්ය කෙනෙක් කිව්ව ලිඝ්ට් එක හදා ගන්න රත්නේශ්වරම් කෝවිල ලගින් අහන්න කියල. ඒ වෙනකොටත් අපේ බලාපොරොත්තු සුන් වෙලා තිබුනෙ. මොනව උනත්
අපි ඒ හරියට ගිහින් වාහනේ නවත්තල පාරෙ අයිනෙ කොල්ලො හතර දෙන්ක් ( අපිට නම් දෙවියො හතර දෙනෙක් ) ලගට ගිහින අපිට උන සීන් එක කිව්ව. ඇත්තටම අපිට කතාව ඉවර කරන්න හම්බුනෙත් නැහ එක යාලුවෙක් කිව්ව බස් එක ඉස්සරහින් අයින් කරල නවත්තන්න කියල. තව එක්කෙනෙක් මට මතක විදියට සුදු පාට ස්කුටි එකක ඉගිල්ලිල ගිය.
ඉතින් අපි නවත්තපු තැනට අර මල්ලිල තුන්දෙන ඇවිත් කතා කර කර හිටිය. පොඩ්ඩ වෙලාවකින් අර ස්කුටි එකේ ගිය මල්ලි තව මල්ලි කෙනෙක් පිටිපස්සෙ දාගෙන ආව. ( මට ඇහුන කියනව දවසම වැඩ කරල ගෙදර ඇවිත් ඒ මල්ලි වොෂ් එකක් දා ගන්න හැදුව විතරයිලු.). මොනව උනත් සුපිරි වැඩ්ඩෙක්
පිච්චුන ලයිට් ටික ගලවන් ගිහින් එයගෙ ෂොප් එකට ගිහින් අලුත් ලයිට් දෙකක් අරගෙන අවිත් ඉක්මනට වැඩේ ඉවර කලා. අපෙන් ගත්තෙ බල්බ් වල ගාන විතරයි.
මම හරිනම් එ මල්ලිගෙ නම අසංක, තව හිටිය මෙ ලගදි රට ඉදන් ආපු පොඩ්ඩක් රැවුල වවපු මල්ලි කෙනෙක් එයා තමයි බ්යික් එකේ ගියෙ, තව ටිකක මහත ෆිට් බොඩි එකක් තියෙන මල්ලි කෙනෙකුයි චුටි මල්ලි කෙනෙකුයි තව එක්කෙනෙකුයි... සමාවෙන්න ඔන ෆොටො එකක් ගහ ගන්න බැරි උනාට.
අත්තටම කියන්න ඔනෙ ඒ රත්නපුරේ දෙවිවරු ටික නැත්නම් අපිට කතරගම දෙවියො බලන්න යන්න බැරි වෙනව.
මෙන්න මෙතෙන්දි තමයි ඒ මල්ලිල හම්බුනේ

මෙතන තමයි බස් එක හැදුවෙ.

ඉතින් මට කියන්න ඔනෙ අපිට උදව් කරපු අර සෙට් එකටයි අර ත්රී වීල් අය්යටයි ගොඩක් පින්.
තව විස්තර ටිකක් තියෙනව ඒ ටික පස්සෙ ලියන්නම්....

අලි වටවල්නුත් ගහල තියෙන්නේ
දන්නා තරමින් බයවෙන්ද දෙයක් නැහැ හැම වෙලාවේම වගේ වාහන තියනවා.