අපේ ගෙදර - වැඩිම උනොත් Fan 2, LED TV 1, CFL Bulb 10 , Over Night LED230V 3W Light 4, Hot Water shower 1, Fridge 2, Washing machine, Electric kettle,
Computer 1 ආදී මේ සියල්ලටම මාසෙට රු.1500-1600 අතර බිලක් යන්නේ. වතුර මොටර් නම් නෑ. පාරේ වතුරට යන්නෙ 400-500 අතරේ ගානක්.