විජාතික_කුමන්ත්‍රණය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    විජාතික_කුමන්ත්‍රණය

    දැන් බලාපල්ලා හාලාවත දිහාවේ මාළු අල්ලන එකෙක් මැරිලලු.දැන් කියනවා වෙඩි තිබ්බේ ආණ්ඩුවෙන් කියලා . බලාපල්ලා කුමන්ත්‍රණ කාරයන්ගේ හැටි උන් මේක ආණ්ඩුවේ කරට දලා රට අස්තාවර කරන්නයි හදන්නේ . බටහිර අධිරාජ්‍යවාධි කුමන්ත්‍රණ කරුවන්ගේ බළල් අත තමයි ක්‍රියාත්මක වුනේ . රටේ පහලවෙලා තියන කේතුමති රාජ්‍යය කොල්ලකන්නයි මේ කුමන්ත්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව .දස රාජ ධර්මයෙන් රට කරන ජාතියේ පිනට පහළවුනු ජනමූලයක් තියන ,රැද්ද බැනියම අදින ,පොළොවේ පය ගහල ඉන්න ,ගමේ සුවඳ හඳුනන ,ජන සම්මතයේ පිහිටලා ඉන්න රජතුමාව මරාගන්න එකයි උන්ගේ එකම බලාපොරොත්තුව.එහින්දා අපි දැන් ජනාධිපතිතුමාගේ පැත්ත ගන්න ඕනේ.තෙල් මිල වැඩියි තමයි දැනට පොඩ්ඩක් ඉවසපල්ලා . ලබන මහමැතිවරණය හරි ජානාධිපතිවරණය හරි තියන්න මාස තුනකට කලින් ලංකාවේ තෙල් ලිං හතරටේ පහල වෙනවා .ඕය කියන දවසට උඹල නිකන්වත් වතුර ගන්න හිතාන ලිඳක් එහෙම හාරනවා නෙවෙයි. එදාට පහල වෙන තෙල් ලිං නිසා අලුතෙන් වතුර ලිඳක් හැරුවත් එකෙන් එන්නේ තෙල්. බොලාට තෙරුම් වුනා නේ බොලාට තියන අයිශ්චර්යය.දැන් උඹලට ප්‍රශ්නයක් වෙනවා කලින් මැතිවරණ කාලයේදි පහල වුන තෙල් ලිං ටිකට මොනවද වුනේ කියලා. මහා කුමන්ත්‍රණයක් හින්දා ඒටික අන්ත්‍රස්ධාන වුනා .උඹලා දන්නවා ඇතිනේ දේව මණ්ඩලේ ඉන්න මිථ්‍යාදෘශ්ටික දෙවිවරු ටික උන්ට වාව ගන්න බැරිවුනා අපිට තෙල් ලිං පහලවිම .උන් අපිට විරුද්ධව ශක්‍රයාට(ශක්‍රයා ගේ පුතා වයිමට නම් නෙවෙයි) කරුණු කාරණා කියලා පහල වුන තෙල් ලිං ටික අන්ත්‍රස්ධාන කෙරෙව්වා. ලබනපාර එහෙම වෙන්න දෙන්නේ නැ කියලා රජතුමායි ඇමති මණ්ඩලයයි දිවුරලා තියනවා .උඹලට තියෙන්නේ ලබන මහඡන්දේදි තුනෙන් දෙකක් නෙවෙයි හයෙන් පහක්ම දීලා මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ කරපල්ලා. ජානදිපතිවරණයේදි ඉහලින්ම ලොක්කව දිනවපල්ලා. ඉටපස්සේ ලොක්කයි ලොක්කගේ ගෝලයෝ රොත්තයි මිහින් ලංකා ප්ලේන් එකක් අරන් යනවා දිවියලෝකෙට. ගිහින් කට්ටියම ශක්‍රයාත් එක්ක කතා කොරලා අපිට පහලවුනු තෙල් ලිං ටික බේරා ගන්නවා. එතකොට මේ මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගේ කුමන්ත්‍රණ පරාජය වෙනවා. ඉට පස්සේ කට්ටියම දිවියලෝකේ සාප්පු සවාරි යයි. කමක් නැ උන් ගියේ අපි වෙනුවෙන්නේ.උඹලා ඔක්කොම දිනවලා බුලත් විටක් හපලා කෙල පිඩක් ගහල උඩ බලාගෙන හිටපල්ලා තෙල් ලිඳයි අයිශ්චර්යයයි පහල වෙනකම්.
     
    • Like
    Reactions: rab and naleen rox

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙහෙ වෙන හැම දේම විජාතික කුමන්ත්‍රණ තමා..:lol:
     
    Feb 18, 2012
    24
    6
    0
    තවමත් මේ හැම දුෂ්කරතාවකටම වඩා මරණ බය නැතිව පාරෙ බැහැලා යන්න ලැබුණ නිදහස වටිනවා. මහරජා, රජ පවුල, තෙල් මිළ, බස් ගාස්තු, ජීවන වියදම, උද්ඝෝෂණ මේ ඔක්කොම තරාදියේ එක පැත්තකට දාලා අනෙක් පැත්තට යුද්ධයෙන් පසු ලැබුණ නිදහස දැම්මම ඒ පැත්ත තාම බර වැඩියි. වේලක් නොකා හරි මරණ බය නැතිව ඉන්න එක වටිනවා.
     
    • Like
    Reactions: jmdchamal

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    හැමදේටම ආණ්ඩුවට බනනි උන්ට පිසසු.
    ඔ්කුන්ගෙ වැඩේ මොක උනත් කමක් නෑ බනිනවා...
    ඔ්කුන්ට මාන්දම


    rep +---------:angry::angry::angry::angry:
    okkoma kiyawala thiyenawa wage?:rolleyes:
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    හැමදේටම ආණ්ඩුවට බනනි උන්ට පිසසු.
    ඔ්කුන්ගෙ වැඩේ මොක උනත් කමක් නෑ බනිනවා...
    ඔ්කුන්ට මාන්දම


    rep +---------:angry::angry::angry::angry:

    උන්ට නෙවෙයි මාන්දම තොටයි මාන්දම.....

    …හරියට කියවපිය.... ගොට්ට....
    …:D:D:D:D
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    උන්ට නෙවෙයි මාන්දම තොටයි මාන්දම.....

    …හරියට කියවපිය.... ගොට්ට....
    :D:D:D:D

    කඩේ යන එවුන් ඔහොමතමයි බන් දෙයක් හරියට කියවන්නේ නෑ. මිනිහා මුල් ටික විතරක් කියවලා ඇති.
     
    Feb 18, 2012
    24
    6
    0
    ආන්ඩුවේ වැරදි වලට බැන්නට මහින්දට බැන්නට කමක් නෑ. ආන්ඩුව පෙරලන්න ගිහින් මේරටත් ලිබියාවක් කරන්න හදන කාලකණ්නි උද්ඝෝෂණ කාරයින්වයි ප්‍රශ්ණෙ.
    මොකෝ දැන් ඒකාධිපතියෝ පන්නපු ලිබියාව, ඊජීප්තුව සතුටින් සාමෙන් ඉන්නවැයි.
    උන් ඔක්කොම කබලෙන් ලිපට වැටිලා.
    අපේ රටේ හරක් කරන්න යන්නෙත් අපි කබලෙන් ලිපට වට්ටන්න හදන එකයි.
    අපි විරුද්ධ වෙන්න ඔනේ ඒකට.
     
    • Like
    Reactions: samson88
    Feb 18, 2012
    24
    6
    0
    මේ තියෙන්නෙ දේශද්‍රෝහී බව, පරාජිත බව, විජාතික පුකේ අමාරුව එළිපිටම. පව් අහින්සකයො වරද පිලිඅරන්.

    reputation_neg.gif
    විජාතික_කුමන්ත්‍රණය 02-18-2012 02:03 PM original puka deema
    reputation_neg.gif
    විජාතික_කුමන්ත්‍රණය 02-18-2012 01:37 PM fuck you bitch..........
    reputation_neg.gif
    ආඩම්බරකාර තාත්තාද...?... 02-18-2012 01:13 PM හුකන්න....අම්මට ඇරපිය වේසිගෙ පුතා....කැරි වෙසා
    reputation_neg.gif
    විජාතික_කුමන්ත්‍රණය 02-18-2012 01:10 PM ha
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කුම්භ ඝෝෂක;12121530 said:
    ආන්ඩුවේ වැරදි වලට බැන්නට මහින්දට බැන්නට කමක් නෑ. ආන්ඩුව පෙරලන්න ගිහින් මේරටත් ලිබියාවක් කරන්න හදන කාලකණ්නි උද්ඝෝෂණ කාරයින්වයි ප්‍රශ්ණෙ.
    මොකෝ දැන් ඒකාධිපතියෝ පන්නපු ලිබියාව, ඊජීප්තුව සතුටින් සාමෙන් ඉන්නවැයි.
    උන් ඔක්කොම කබලෙන් ලිපට වැටිලා.
    අපේ රටේ හරක් කරන්න යන්නෙත් අපි කබලෙන් ලිපට වට්ටන්න හදන එකයි.
    අපි විරුද්ධ වෙන්න ඔනේ ඒකට.

    මුන්ට ඔව්ව තෙර්න්නේ නැහැ බොල
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මේ රට ගොඩයන්නැති හේතුව තමයි

    තමන්ගේ බඩ වියත ගැන හිතන දේශපාලුවෝ
    හම්බ හැතිකරේ
    විදේශීය කුමන්ත්‍රණ (යම් ප්‍රමාණයකින්)
    දෙමළ ඩයස් පොරාවේ මඩ ගැහිලි පිටරට වල ඉදලා කරන.
    පටු විදියට හිතන මිනිස්සු
    මුග්ධයන්.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මේ රට ගොඩයන්නැති හේතුව තමයි

    තමන්ගේ බඩ වියත ගැන හිතන දේශපාලුවෝ
    හම්බ හැතිකරේ
    විදේශීය කුමන්ත්‍රණ (යම් ප්‍රමාණයකින්)
    දෙමළ ඩයස් පොරාවේ මඩ ගැහිලි පිටරට වල ඉදලා කරන.
    පටු විදියට හිතන මිනිස්සු
    මුග්ධයන්.

    මේකට තව එකතුවෙන්න ඕනේ

    UNP එකේ කොටි හිතවාදී , පරගතිවදී අනාථ දේශපලුවන්වත් , උන්ට චන්දෙ දෙන උන්වත්