1. S

    ඉන්න තැනක්

    මට pm කරන්නකෝ.. ලොකු උදවුවක්, ඉකමන් එකෙ ටියන ගොඩක් එවා පිරිලා අනිත් තැන් චාටර්.. plzzzz ලොකු උදවුවක්...:sorry:
  2. S

    ඉන්න තැනක්

    මචංලා අනේ ලොකු උදව්වක් දන්නා අය උදව් කරන්න. plz plz :dull::dull: පේරාදෙනිය හරියේ ගැනු ලමයෙක්ට නවතින්න පුලුවන් ආරක්ශා සහිත බෝඩිමක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ,
  3. S

    බොන්න වෙන ප්‍රශ්නයක්..

    උබෙ කටෙ නම් මසුරං දාන්න වටිනවා :D
  4. S

    බොන්න වෙන ප්‍රශ්නයක්..

    නැ බන් මට නිකමට හිතුනා ඒකෙ අවුලක් තියෙනවද කියලා . ඒ ඇරෙන්න ප්‍රශ්නයක් නැ
  5. S

    බොන්න වෙන ප්‍රශ්නයක්..

    බොන්න වෙන ප්‍රශ්නයක්.. ආදරේට ප්‍රශ්නයක්ද?............... මචංලා මේකයි අවුල මමයි මගෙ gfට මාරම විදියට ආදරේ කරනවා. කෙල්ලත් මට පණ ඇරලා love:love:, වැඩේ කියන්න කෙල්ල මට වඩා ටිකක් මහතයි මම හෙන කෙට්ටුයි.මේක ආදරේට ප්‍රශ්නයක්ද?? සිරාවට අහන්නේ මට උදවු කරපල්ලා......plz nikan balala yanna epaaa
  6. S

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    matath 1k one khmada details dana ganne?
  7. S

    ebay

    ado lankawa bann karai. ethakota ithin mkuth aran hamarai
  8. S

    ඉන්ටර්නෙට් මනී එලකිරි ත්‍රේඩ්

    https://www.microworkers.com/userinfo.php?Id=1d8448d4
  9. S

    සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

    machan youtube cmnt dana ewa 3k 4k eka wara task walata awith thibboth ea 1ka kata 1ka gane youtube account oneda? naththam 1kakin task 4 5ma karanna pluwanda??
  10. S

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    සිරා තමා බන්. පුලුවන් කාලේ උපරිමේට හම්බ කරපන් කියන මතේ ඉන්න එකෙක් මම. ඒක වියදම් කරන හැටි කිවිවාට ස්තූති මචං. මේ පෝස්ට් 1ක ෆ්බ් page 1kaka දැම්මාට අව්ලක් නැ නේ බන්
  11. S

    යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

    මචං ලංකාවේ මුදලින් කියක් විතර ය්නවද වැඩෙට. :confused::confused::confused::confused::confused::confused:
  12. S

    නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

    පට්ට කතාව බන් එල එල
  13. S

    නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

    ගින්දර කතාව මම හැමදාම ඇවිත් බලනවා කොටසක් දාල තියනවද කියලා ඉක්මනට ඉක්මනට කොටස් ටික දාන්න plzzzz :yes:;);););););););)
  14. S

    නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

    මැරුං නොකා දාපන් පට්ට කතාව:frown: :frown: :frown: :frown: :frown: :frown: :frown:
  15. S

    ~~ බ්ලොග් අඩවියක් නිර්මානය කරගමු ~~

    ela ela math 1k hadanna oni,echchara wadakida nam danne na balamuko meken help 1k tyanwa ne
  16. S

    windows 8 help? plz machanla mama windows 8 download kara eka active kara eth eka license is...

    windows 8 help? plz machanla mama windows 8 download kara eka active kara eth eka license is expired kiyala danawa,my computer properties gyama windows 8 enterprise evlution kiyala watenawa.meka active karanna barida

    No contents