බොන්න වෙන ප්‍රශ්නයක්..
ආදරේට ප්‍රශ්නයක්ද?...............
මචංලා මේකයි අවුල මමයි මගෙ gfට මාරම විදියට ආදරේ කරනවා. කෙල්ලත් මට පණ ඇරලා love
, වැඩේ කියන්න කෙල්ල මට වඩා ටිකක් මහතයි මම හෙන කෙට්ටුයි.මේක ආදරේට ප්‍රශ්නයක්ද??
සිරාවට අහන්නේ මට උදවු කරපල්ලා......plz nikan balala yanna epaaa
ආදරේට ප්‍රශ්නයක්ද?...............
මචංලා මේකයි අවුල මමයි මගෙ gfට මාරම විදියට ආදරේ කරනවා. කෙල්ලත් මට පණ ඇරලා love
, වැඩේ කියන්න කෙල්ල මට වඩා ටිකක් මහතයි මම හෙන කෙට්ටුයි.මේක ආදරේට ප්‍රශ්නයක්ද?? සිරාවට අහන්නේ මට උදවු කරපල්ලා......plz nikan balala yanna epaaa

..අනේක බං ඕක බඳිනකම් විතරයි
.බැනඳලා ළමයි හමුබුනාම උඹට උඹේ ගැනි එපා වෙන තරමටම මහත් වෙනවා
.අනිවා
...දැන් දකින්නෙ පෙර නිමිති කියලා හිතාගෙන ලව් කරන්න.




