මේ හඳ ගමන වැරදුනොත් එහෙම, ඒ කියන්නේ මේ රොකට් එක කඩා වැටිලා වගේ දෙයක් උනොත් එහම ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරලා නිකුත් කරන්න හදලා තිබ්බ මාධ්‍ය නිවේදයක් දාලා තිබ්බ ලක්බිම පත්තරේ. පට්ට විදියට එක හදලා තියෙන්නේ,
කවුරුවත් එක දැකලා නැද්ද? ඇත්තම මාධ්‍ය නිවේදනයක් ඒක.
Our Men Walk On Moon මේක දකිද්දී හෙන...