චිත්‍රපටියේ ඇත්ත කතාව - we bought a zoo ;)

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    චිත්‍රපටියේ ඇත්ත කතාව - we bought a zoo ;)

    we bought a zoo ;) ;)

    සුබ දවසක් යාලුවනේ :)


    අපේ කතාවේ එන :rolleyes: මේ පාර්ක් එක බෙන්ජමින් මී මිලදී අරන් තියෙන්නේ 2006 අගෝස්තු මාසේ.ඒ පවුම් මිලියන 1.1 ක් ගෙවලා:eek:.කතාවේ අන්තර්ගත නොවුන වාර්තාවල සදහන් වෙන පරස් පර විරෝදී සිද්දිය තමයි බෙන්ජමින් මී මෙම පාර්ක් එක මිලදී ගද්දි ඔහුගේ පව්ලේ සාමාජිකයන් අතර ඔහුගේ බිරිදත් සිටි බව:confused:.ඒ කියන්නේ ඇත්ත සිද්දිය අනුව බෙන්ජමින් මී,කැතරින්,දුව එලා,පුතා මිලෝ යන සිව්දෙනාම ඉදල තියෙනවා.:confused:

    බෙන්ජමින් මී මෙම කතාව ඇසුරෙන් පොතක්ද ලිය තිබෙනවා.ඒ ඇසුරෙන් කතාව චිත්‍ර පටියට නගන්න ඇති කියයි හිතෙන්නේ නම්.:cool:

    මේ පාර්ක් එක හදුන්වලා තියෙන්නේ ඩාර්ට්මූර්(Dartmoor) වනසත්ව උද්‍යානය නමින්.ඒ 1968.ඒ වෙද්දී මේ පාර්ක් එක අයිති වෙලා තියෙන්නේ එලිස් කියන ෆැමිලි එකටයි.ඔවුන් ඒක මිලදී අරන් තියෙන්නේ 1948 දී. යුදමය ගැටළු නිසා වහල දාපු බවයි වාර්තා වෙන්නේ නම්.පස්සේ මේක මිලදී ගත්ත බෙන්ජමින් මී දැවැන්ත මුල්‍ය වියදමක් දරලා නැවතත් මෙම සත්ව උද්‍යානය මහජනතාව අතට පත කරලා 2007 ජුලි මාසයේ.:yes::yes:

    ගම්බදව පිහිටි අක්කර 33 ක දැවැන්ත මනස්කාන්ත භූමි ප්‍රමාණයක් මෙයට ඇතුලත් වෙනවා.විශේෂ කාරණාව තමයි පව්ලක පිරිසක් හිමිකාරිත්වය දරන එකම සත්ව උද්‍යානය මෙය වීම.:yes:
    මෙම සත්ව උද්‍යානයේ දැවැන්ත සත්ව එකතුවක් තිබෙන බවයි වාර්තා වෙන්නේ නම්.:yes:;)


    යාළුවන්ට බලන්න මම ෆොටෝ කීපයක් දානවා.

    මෙන්න අපේ ඇත්ත කතා නායකයා බෙන්ජමින් මී

    attachment.php


    attachment.php



    මේ ඉන්නේ ඔහුගේ අම්මා

    attachment.php


    මේ ඉන්නේ දුවයි පුතයි දෙන්න.

    attachment.php


    මෙන්න සත්ව උද්‍යානයේ සැලැස්ම

    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    මේ ෆිල්ම් එකේ හැටියට ෆිල්ම් එකේ එයාල මේ පාර්ක් එක ඕපන් කරපු දවසේ ඇත්ත බෙන්ජමින් මී සහ පව්ලේ අයත් නරබන්නන් විදියට එම චිත්‍රපටියේ ඉන්නවා.පොරගේ පාර්ක් එකනේ ඉතින් ඉන්න එක පුදුම වෙන්න දේකුත් නෙමේනේ.:D

    attachment.php


    මෙන්න අපේ ෆිල්ම් එකේ සෙට් ඒක.

    attachment.php


    මේක නම් බලන්න ලස්සන ෆිල්ම් එකක්.මැට් ඩේමන් ඉතා විශිෂ්ට ලෙස ඔහුගේ චරිතය නිරුපනය කාරණාව.දුවයි පුතයි ඉතා විශිෂ්ට ලෙස අපේ වචනෙන් නම් සුපිරි විදියට ඇක්ට් කාරණාව.

    මෙන්න ටොරෙන්ට් ලින්ක් එක. :)

    http://torcache.net/torrent/699A44374BECA29E478EC7E83B07334E02A48DD8.torrent?title=[kat.ph]we.bought.a.zoo.2011.dvdrip.xvid.absurdity

    තෙරුවන් සරණයි :)
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      61.9 KB · Views: 265
    Last edited:
    • Like
    Reactions: L KNG and ruwche