1. ලොකු bhai

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    මමනම් බොනවා. දැන්නම් ටිකක් අඩුයි. 2024 ඉදන් තව ලිමිට් කරන්න බැලුවේ.
  2. ලොකු bhai

    යුගයේ ආදරණීය නර්තනය ඉගෙන ගන්න අපිටත් චාන්සෙකක්

    හැබැයි හරි ලේසි වෙයි කියල හිතෙනවා බන් මේ යන විදිහ. පොඩි දෙයකින් අලුත් පරම්පරාව අල්ලන්න පුලුවන්. කිසි හෙවිල්ලක් නැහැනේ. සල්ලි හොයන්න ලේසියි කියල හිතෙන නැද්ද?
  3. ලොකු bhai

    ගෑනු වෙලා උපදින්නේ කරුමෙට " කාගම හිමි කියයි

    මේ හාමුදුරුවන්ට පුදුම ඉල්ලුමක් තියෙන්නී බන්. ගම් වල උන් මාර ගේමක් දෙන්නේ ගෙන්නගන්න. ඇවිල්ල බනිනවා බැනිල්ලක්. ගොඩක් මිනිස්සු යන්නෙම බැනුම් අහන්න ආසාවට. මේ හාමුදුරුවන්ගෙන් බන අහන්න යන අයගෙන් බහුතරේ තරමක් නූගත්, දුප්පත් අය. කුලියක් මලියක් කරන ඉන්න මිනිස්සු, ඩ්‍රයිවර්ලා වගේ රස්සාවල් කරන කට්ටිය...
  4. ලොකු bhai

    චීන ජනපති - ඇමරිකානු ජනපති සමඟි වෙයි..

    කවුද බන් ඕව දන්නේ. අපි වගේ ද්විපාර්ශවික නය අවස්ථා නෙමෙයි ඕවගේ සාකච්චා වෙන්නේ. ජෙනුයින් විදිහට ගහගන්නවද නැද්ද කියන දේ වෙන්න ඕන මටනම් හිතෙන්නේ. ඕකුන් කීයටවත් යාලු වෙන්නේනම් නැහැ. තනිකරම අහසයි පොළොවයි වගේ දැක්මවල් තියෙන රටක්. මොක උනත් චීන දක්ෂයි.
  5. ලොකු bhai

    මොකක්දෝ ත්තෝ ඒ උනේ ?

    හැමිනෙන්න මෙච්චර දුකක්
  6. ලොකු bhai

    මෙහෙම කරන්න උඹල කැමතිද?

    ඔහොමම මුන්ගේ ඇට දෙකත් කාපුවනම් වටිනවා සජියෝ...
  7. ලොකු bhai

    චන්දිගාර් කෙල්ල දීවාලි වලට මට විශ්කරා 🪔🇮🇳🇱🇰🎆🎇 ෆොටෝසුත් එව්වා ❤️

    මේ වෙද්දීනම් උබට උබ ගැනම පවු කියල හිතෙන්නම ඕනේ.
  8. ලොකු bhai

    මනාලිගේ මූණ..👹

    උන්ට කොහොමද දැන් නැහැ. මටනම් ථූ නොදකින් උනා....
  9. ලොකු bhai

    තාත්තට ගහලා තියෙනවද?

    අපේ මසියට සල්ලිත් තියනවා බන්. දේපල බෙදාගන්න දගලන්න ඕන ප්‍රශ්නෙකුත් නෙමෙයි මේක. කොටින්ම පොරට මට වඩා ආතල් එකේ ඉන්න පුළුවන් එකෙක්. හැබැයි පොරට එක තේරෙන් නැහැ. මට තේරෙන් නැහැ පොරගේ මානසිකත්වේ. ගේම් දිදී ඉන්නවා. දැන්නම් හිනා යනවා උගේ ලපටි වැඩ ටිකට. දැන් තමයි ගොඩක් ඒවා තේරෙන්නේ අපිට ඒ දවස් වල...
  10. ලොකු bhai

    තාත්තට ගහලා තියෙනවද?

    පොර money minded බන්. අපි පොඩි කාලේ ලස්සනට එකට හැදුන බන්. හැබැයි වලිත් යනවා ලෙසටම. දන්නවනේ පොඩි කාලවල් වල. මෙහෙම වෙන්න හේතුවක් නැහැ. අරූ brain wash කරලා වෙන්න ඇති. එකම කියවද්දී ඕනෑම එකෙක්ගේ ඔලුව වෙනස් වෙනවනේ කියල තමයි මට හිතෙන්නේ. අනිත් කාරනාව මම බැන්දේ ඉස්කෝලේ යද්දී යාලු වෙලා හිටපු කෙල්ලවමයි...
  11. ලොකු bhai

    JBL charge 5 original හෙල්ප්

    original එකක් දැකලම නැති එකෙක් රැවටෙන්න පුළුවන්
  12. ලොකු bhai

    ඉන්දියාවේ දස්පයෝ ඉවරයි

    මුන්ගෙන් හරිනම් අපි සල්ලි ගන්න ඕන..
  13. ලොකු bhai

    තාත්තට ගහලා තියෙනවද?

    මිනිස්සුන්ගේ psychology එක මොකක්ද දන්නේ නැහැ බන්. උන් ඒවා හිතාමත පිටකරන දේවල්ද දන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට එහෙම වෙන්න පුළුවන්. පොඩි වචන වලින් අපි සෑහෙන්න පස්සට යනවා. හරියට recover උනේ නැති උනොත් ජිවිතේ ඉවරයි.
  14. ලොකු bhai

    තාත්තට ගහලා තියෙනවද?

    මට ඕකට මුන දෙන්න වෙලා තියෙනවා. ඇත උස්සල නැහැ. මගේ සහෝදරි බැදලා ඉන්න එකා මාවයි පියාවයි කෙටෙව්ව කොනකට හේත්තු වෙන්නම. අන්තිමට මම ඕක දැනගෙන ටිකක් දරුණු විදිහට හැසිරුනා. ගැහුවේ නැහැ හැබැයි. මම ඔය ප්‍රශ්නේ වෙලා සති දෙකෙන් වගේ ගෙදරින් ආව. දැන් පියා ඇත්ත තේරුම් අරන්. හැබැයි මම දැන්ම යන්නේ නැහැ...
  15. ලොකු bhai

    බිකේ බිරියානි

    මම කීප සැරයක් try කළා බන්. ඒ රස, ඒ පදම ගන්න බහ බන්. ingrediants ටිකත් වෙනස් නොවී දැම්මත් ලගින් යනවා. හැබැයි අරක වෙනම ලෙවල් එකක්. මොනවා උනත් ඒ මිනිස්සුන්ට උයන්න පුළුවන් බන් රසට. beef fry කරනවා වංගෙඩියේ දාල කොටලා අරන්. පට්ට........
  16. ලොකු bhai

    මෙරට විශාලතම ශිලා ලේඛනය

    ඒත් ඌව අදහන්න ඕන එකෙක් වෙනා බන්. ඔය පත ගලක ඕක කොටන්න මහන්සි වෙනවා කියන්නේ වෙනම කතන්දරයක් නේ. යක්ඛ පුතාලට වෙන වැඩ නැති වෙයි. ලස්සන නමකුත් දාල පටන් ගනියි වෙනම හිත නිවාගන්න නාට්ටියක්. ඕකට රාවණ මහත්තය ගාවගත්තේ නැති උනොත් ඇති. Yachts වගේ පත බෝට්ටු දාල වැව මැද්දේ ෆුල් සැණකෙළි තියෙන්න ඇති නේ. හරි...
  17. ලොකු bhai

    බිකේ බිරියානි

    ඔව් බන් ඒක එක ක්‍රමයක්. තව ක්‍රම ගොඩක් තියෙනවා බන්. curd දාල ghee දාල මස් marinate වෙන්න තියල හදනව එකක්. ඒකනම් සුපිරියක්. මොකද උනේ කියල කල්පනා කර කර ඉන්න තරමට කන්න පුළුවන්. parents chicken හරි mutton හරි දැම්මම තමයි නියමම ගතිය එන්නේ broilers chicken වලට වඩා. beef එකත් නියමයි. ඊට වඩා අර දෙක නියමයි.

    No contents