චීන ජනපති - ඇමරිකානු ජනපති සමඟි වෙයි..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩු කුලේ කලවම් අවලම් ජෙපි ජාන..🤣🤣

    චීන්නුන්ටත් ඉරිසියා කරන ජෙප්පෝ ලංකාවේ උන්ට කොහොම ඉරිසියා කරනව අැද්ද..🤣🤣🤣🤮🤮
    දැන් නිල වශයෙන් පල් හොර පවුල නූගත් පොන්නයො රැලක් කියල ඔප්පු උනා. 🤣🤣

    එහෙම උනත් උඹ උක දෙන එක නවත්තන්නෑ නේද @N A K A M U R A
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අඩු කුලේ කලවම් අවලම් ජෙපි ජාන..🤣🤣

    චීන්නුන්ටත් ඉරිසියා කරන ජෙප්පෝ ලංකාවේ උන්ට කොහොම ඉරිසියා කරනව අැද්ද..🤣🤣🤣🤮🤮

    දැන් නිල වශයෙන් පල් හොර පවුල නූගත් පොන්නයො රැලක් කියල ඔප්පු උනා. 🤣🤣

    dan ubala kochchara puka dila kiuwath wedak neha,
    ubalage uththarithara adikaranaya theenduwa dila iwarai
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කවුද බන් ඕව දන්නේ. අපි වගේ ද්විපාර්ශවික නය අවස්ථා නෙමෙයි ඕවගේ සාකච්චා වෙන්නේ. ජෙනුයින් විදිහට ගහගන්නවද නැද්ද කියන දේ වෙන්න ඕන මටනම් හිතෙන්නේ. ඕකුන් කීයටවත් යාලු වෙන්නේනම් නැහැ. තනිකරම අහසයි පොළොවයි වගේ දැක්මවල් තියෙන රටක්. මොක උනත් චීන දක්ෂයි.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඔකුං දෙන්න එකතු වෙලා ඉන්දියාවට ගේමක් දෙනවනං පට්ට

    දැනට පුටින් මාමිට US යන්න බෑ. arrest කරනවා

    පුටිං ස කෙසේවෙතත් පොරගේ වටේ ඉන්න ගජමිතුරු සෙට් එකම US&A සිටිසන් තීන බිලියනපතියන් කියල කතාවක් මම අසා තිබේ.
    ඇරෙස්ට් කරනවා කියන්නේ සෙලවෙන මනස වෙන්නත් පුළුවන්
    උන් ඔක්කොම යාලුවෝ
    ------ Post added on Nov 16, 2023 at 9:18 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    ඔකුං දෙන්න එකතු වෙලා ඉන්දියාවට ගේමක් දෙනවනං පට්ට

    පුටිං ස කෙසේවෙතත් පොරගේ වටේ ඉන්න ගජමිතුරු සෙට් එකම US&A සිටිසන් තීන බිලියනපතියන් කියල කතාවක් මම අසා තිබේ.
    ඇරෙස්ට් කරනවා කියන්නේ සෙලවෙන මනස වෙන්නත් පුළුවන්
    උන් ඔක්කොම යාලුවෝ
    ------ Post added on Nov 16, 2023 at 9:18 PM
    ජාත්‍යන්තර අධිකරණයෙන් වරෙන්තු නේද?
     
    • Like
    Reactions: NRTG