මොකක්දෝ ත්තෝ ඒ උනේ ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හනිමූන් දවසේ කවුද උඩින් ඉන්නේ කියලා දැන් දන්නවා 🤣

    sex-toy-strapon-for-role-play-vector-5974420.webp
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,100
    153,363
    113
    මේ කොල්ල, එයාගෙ අම්මගෙ මුද්දක්, අම්මට හොරෙන් උකස් කරලා මේ කෙල්ලට සල්ලි වගයක් දීලා හදිසියකට. අම්මා දැන් මුද්ද හොය හොයාලු ඉන්නෙ. ඇත්ත විස්තරේ අම්මට කියා ගන්න බැරුව කොල්ලා දුකෙන් ඉන්න වෙලාවක කෙල්ල සල්ලි ටිකක් කොහොමහරි හොයාගෙන සින්න වෙන්න ගිය මුද්ද බේරලා ගෙනත් දීලා කොල්ලගෙ ඇගිල්ලටම දානවා. ඒ සතුටට තමයි කොල්ල, කෙල්ලව බදාගෙන අඩන්නෙ.

    ඇයි අවුල් ද? 🥲