අධික කාර්යබහුලබව නිසා නිතර ඒමට නොහැකිවීමත් එනිසාම පුද්ගලිකව ස්තුති කිරීමට නොහැකි නිසා ඒ පිළිබඳව හැමෝගෙන්ම සමාව ඉල්ලමි.
ප්‍රතිචාර සහ රෙපයන් දුන් සියලුම දෙනාට පොදුවේ ස්තුතිය පිරිනමමි.
පරණ නුල් කියවා බම්ප් නොකරන ලෙසටද ඉල්ලමි. නව වැදගත් නූල් වෙනුවෙන් එය කරමු.
සැමට ජය !