1. U

    danna kenek kiyandoo..

    Thanks Machan..
  2. U

    danna kenek kiyandoo..

    Thank You Macho..
  3. U

    danna kenek kiyandoo..

    machanla. mata danna kenek thalawathugodata yanna pitakotuwen kohe bus ekeda naginna ona kiyala kiyanna puluwanda?
  4. U

    LTTE Attack Gonagala- Dont see weak Heart person

    යුද්ධෙට මැදිවෙලා හිටපු කෙනෙක් විදිහටත්, හැම ජාතියකම මිනිස්සු එක්ක එකට වැඩ කරපු කෙනෙක් විදිහටත් මටනම් හිතෙන්නේ මේවගේ දර්ශණ ආයෙමත් පලකරන එක තවදුරටත් අනවශ්‍යයි කියලා. ඒ දවස්වල මේ වගේ දේවල් දෙපැත්තටම වුණා. මම නම් ඒවා දැක්කා. ඒකයි කියන්නේ. මිනිහා ‍සිංහල වුණත් දෙමළ වුණත් කඳුළු කඳුළුමයි. ලේ ලේමයි...
  5. U

    Ex-LTTE Women Soldiers Fashion Show

    පිළිකුල් කළ යුත්තේ පාපකරු නොව පාපයයි.
  6. U

    Help Help Help Please..............

    THANKS MACHAN!
  7. U

    Help Help Help Please..............

    මටනම් ඒකෙ ඉල්ලලා තියෙන සුදුසුකම් මොනාවත් නෑ. ඉතින් ලබන අවුරැද්දේ foundation course එකේ ඉදලම කරනවා. කලුතර study center එකේ.මොනාද දැනගන්න ඕන.
  8. U

    Help Help Help Please..............

    EKATH NAM ATHTHA THAMA. THANKS MACHAN!
  9. U

    Help Help Help Please..............

    THANKS MACHAN!
  10. U

    Help Help Help Please..............

    THANKS MACHAN!
  11. U

    Help Help Help Please..............

    THANKS MACHAN!
  12. U

    Help Help Help Please..............

    THANKS MACHAN!
  13. U

    Help Help Help Please..............

    THANKS MACHAN!
  14. U

    Help Help Help Please..............

    මට software engineering degree එකක් කරන්න ඕන. ‍හොඳ තැනක් කියන්නකෝ ඒකට. open university එකේ නම් කරන්න පුළුවන්ලු. ඒත් ඒකට ඒ ලෙවල් එහෙම හොඳට ඕන කියලා එයාලගේ සයිට් එකේ දාලා තියෙනවා. open university එකේ degree එක කරන්න සුදුසුකම් ගන්න පුලුවන් basic course එකක් ඒකෙම තියෙනවද කියලත් දැනගන්න ඕන. දන්නවනම්...
  15. U

    Kadda Hada Ganna

    http://www.chat-avenue.com/livechat.html සයිට් එකට ගිහින් කවුරුහරි අල්ලගෙන චැට් කරන්න.
  16. U

    AFTER A/L

    ඔබට විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලාවක් හැදෑරිය හැකි අතර වැඩි විස්තර සඳහා http://www.ou.ac.lkවෙබ් ලිපිනය භාවිතා කළ හැක.
  17. U

    Youtube Video Download

    http://www.freemake.com/free_video_downloader/ මෙම වෙබ් අඩවිය හරහා ඔබට freemake video downloader නම් මෘදුකාංගය බාගත කර ගත හැකි අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමටත් භාවිතා කිරිමටත් හැකියාව ඇත. මෙම මෘදුකාංගය යූ ටියුබ් වෙබ් අඩවියට මෙන්ම තවත් වීඩියෝ වෙබ්අඩවි ගණනාවකට සහයෝගය දක්වයි.
  18. U

    Presentation

    අයියෝ, සුලු දෙයක්නේ. උඹේ ඊමේල් එඩ්‍රස් එකයි විස්තර ටිකයි මේකට මේල් කරපං. [email protected]
  19. U

    Software development

    විවෘත විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු පාඪමාලාව හදාරන්න. http://www.ou.ac.lk/eng/elec/index.php/en/prog/undergraduate/bse
  20. U

    java program ekak

    තෝ කියන විදිහට තේරෙන්නේ නෑ බං. සම්පූර්ණ විස්තරේ මේ ඊ මේල් එකට එවහං. [email protected]. I'll help u.

    No contents