මට software engineering degree එකක් කරන්න ඕන. හොඳ තැනක් කියන්නකෝ ඒකට. open university එකේ නම් කරන්න පුළුවන්ලු. ඒත් ඒකට ඒ ලෙවල් එහෙම හොඳට ඕන කියලා එයාලගේ සයිට් එකේ දාලා තියෙනවා. open university එකේ degree එක කරන්න සුදුසුකම් ගන්න පුලුවන් basic course එකක් ඒකෙම තියෙනවද කියලත් දැනගන්න ඕන. දන්නවනම් කියන්න Pleeeeeeeeeeeeeeeease.


