උබේ ප්රශ්නෙට සරලේටම උත්තර දෙන්නම්, ගොඩක් උන් ඉතින් කැමති නෑ තමන්ගේ කෙල්ල වෙන කොල්ලොත් එක්ක ෆිට් වෙනවට ඒකට කියන්නේ ජෙල කියල , ඒක එහෙම උනා කියල උබේ වරදක් දකින්නේ නෑ, හැබැයි මචෝ කොල්ලෙක් කොල්ලෙක්ට, කෙල්ලෙක් කෙල්ලෙක්ට වඩා කොල්ලෝ කෙල්ලෝ ෆිට් වෙනවා සමහර මානසික බුමි දෝෂයක් ඇති නේද. එහෙමයි කියල බොට...