IT jobs කරන අය එන්න..

KapZ

Member
Feb 28, 2009
331
26
0
පොඩි දෙයක් තියෙනව යාලුවනි දැන ගන්න. අපේ company එකත් ඔය ගොඩක් ඒවා වගේ පිටරට ලොකු company එකක IT වැඩ කරන එකක්. මහ ලොකු staff එකකුත් නෑ. එක මැනේජර් කෙනයි ඉන්නෙත්. පටන් අරනුත් වැඩි කාලයක් නෑ.
ප්‍රස්නේ මේකයි, මේකෙ මැනේජර් කාරයාට පොඩ්ඩ ඇත්තං මල පනිනවා. error එකක් bug එකක් අහු උනොත් ඔක්කොම ඉස්සරහ මහ කැත විදියට බනිනවා. ගොඩක් වැරදි වෙන්නෙ requirements clear නෑ. ඒවා කිව්වමත් මොලයක් නැද්ද ඔක්කොම මං කියන්න ඕනෙද අරකයි මේකයි. කට්ටියටම එපා වෙලා ඉන්නෙ. ඒ ගොල්ලො නං කියන්නෙ මේ වගේ එකෙක් කලින් තැන්වල මුණගැහිලා නෑ කියලා. මගෙ මුල් ම රස්සාව නිසා ලොකු අදහසක් නෑ.
මට දැන ගන්න ඕනෙ IT field එකේ හැටිද මේ? බග් එකක් ආපු ගමන් ආත බූත නැතුව බැනුම් අහන එක? බනින එකත් මහ එපා කරපු ඒවා කිය කිය බනින එක..
වෙන තැනකට ඉල්ලුම් කරන්න හිතුනත් කොහෙත් එහෙම නං හදිස්සි වෙලා තේරුමක් නෑනෙ. ඒකයි මේ ඔයාලගෙන් ඇහුවෙ. මේ ලොක්කගෙ අවුල නැතුව අනික් හැමදේම හොඳයි එතන. ඒත් ආත්ම ගරුත්වය නැති කරනව මේ යකා. :(
මෙහෙම නැති උනාට මීට වඩා වෙන පර්ස්න තියෙනවා මං දන්න තරමින් එක එක company වල. උදාහරණයක් විදියට රෑ වෙනකල් වැඩ, අඩු පඩි, කැපිලි, sexual harassments, etc.
ඔයාල වැඩ කරන තැන් වල කොහොමද? අදහසක් කියලා යන්න මේ ගැන. :)
 
  • Like
Reactions: Lomax

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    it field ake kiyala wenasak naha godak company wala oya wage problems thiyanawa.mama kalin wada karapu thanath hitya oya wage lady kenek eya okkoma issaraha banala apiwa nondi karala danawa.habai eya harima hodai wadak karaganna giyahama kohomahari karala denawa.eya okkoma issaraha nondi karanne e kenata ai a waradda karanna nohitenna.mokada banum ahanna wena nisa godak aya eya akka wada karaddi godak careful ake wada karanne.oya job akata aluth nam tika dawasak yaddi oka huruwei.oka othana inna ayatath samanya deyak nam echchara worry wenna one naha.thamanta hithenawa nam oya job aka hariyanne naha kiyala wena akakata try karanna.
    mama kalin wadakarapu thanath mobile aka company akata aran yanna denne naha,time table akakata wada,(12.30 ta lunch gatte nattam ai lunch ganna baha),laga inna kena ekka wath katha karanna baha wage godak rules tibba.habai tika dawasakin apith a system akata hada gahuna.
     
    • Like
    Reactions: KapZ

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔහොම අය හම්බෙලා තිබ්බට IT managers හැටියට මට නං හම්බෙලා නෑ. උගේ background එක මොකක්ද ? ගොඩක් වෙලාවට ඌ වෙන ෆීල්ඩ් එකක experience තියන එකෙක් වෙන්න ඇති.
     
    අනිත් අයත් හෙන අවුලෙන් ඉන්නෙ. මං මෙතන්ට ඇවිත් දැන් අවුරුද්දකට වැඩි. මුල් කාලෙ මෙහෙම නෑ.
     
    මිනිහට වැඩි experience එකක් නෑ. එයාගෙත් මුල් මැනේජර් ජොබ් එක. මෙහෙ company එක පටන් අරන තියෙන්නෙ එයා. ඉවසන් හිටියා කල් යනකොට තේරෙයි කියලා. ඒත් එහෙම වෙන පාටක් නෑ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    mehemayi machan IT wewa mokak ho wewa samanyayen warga dekaka managerla hambawenawa, godak managerla oya wage sampradayika aya, e kiyanne kaakoo gahala wada karana aya

    anik aya friendly yaluwek wage upades deela wada karaganna aya..

    oya dekenma ithin wada kerenawa, ekak bayata anika fit ekata :rofl:

    e koma unath banum ahanna purudu wena eka hodai, thaman salenna narakai waraddakata banum ahuwama e waradda ikmanin hadagannawa,, ohoma tika kalayak yaddi banum ubata purudu wei, ehema unama ubata thaniyama clientla face karanna hakiyawa labenawa..

    mokada company eken banina widiya newi client baninne :D waraddak unoth uta wadak na ube compile eke case code eke podi glitch ekak e kathandara u danneth na uta wadakuth na, uta one uge wade kerenna...ithin ooka thama case eka...

    man hithana widiyata software dev cycle eka hariyata wenne na company eke, ekai godak requirement fullfill wenne naththe.

    ithin ubata karanna tiyenne padi hodanam experiance hadan wena thanakta yanna oya inna gaman apply karanna...

    kawamadawath ubata deviyaloke wage company nolabei putha, owata face karanna tough wenna, jiwithe onema dekata muna denna puluwan wei, owata baye panala yanna giyoth okkoma nathi wei..
     
    hik ehenam minihata ehen hodata amathanawa athi e pressure eka thama ubalagen yanne.... :D
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    brilliant advice :love::love:
     
    ඒක තමා මාත් ඉවසන් හිටියෙ මෙතන ඒ අවුල විතරයි, වෙන තැනකට ගිහින් ඊටත් චාටර් වෙන්න පුලුවන් නෙ. කොමෙන්ට් එකට ගොඩක් ස්තුති. :cool:

    hik ehenam minihata ehen hodata amathanawa athi e pressure eka thama ubalagen yanne.... :D
    ඔව් එහෙම තමා එහෙන් හෙන ප්‍රෙෂර් එකක් එනවා. ඒත් ඉතින් කෑගැහුවයි කියලා හරි යන් නෑනෙ. මුට තේරෙන් නෑ ඒක. :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනිහට වැඩි experience එකක් නෑ. එයාගෙත් මුල් මැනේජර් ජොබ් එක. මෙහෙ company එක පටන් අරන තියෙන්නෙ එයා. ඉවසන් හිටියා කල් යනකොට තේරෙයි කියලා. ඒත් එහෙම වෙන පාටක් නෑ
    එහෙනං ඌ manager නෙමෙයි කොම්පැනියේ අයිතිකාරයානේ යකෝ! ඌ ෂුවර් එකට coder කෙනෙක් වෙන්න ඕන එහෙනං. ඉතින් ඌට ටීම් එකක් බලාගන්න තේරෙන්නේ නැතුව ඇති.
     
    • Like
    Reactions: KapZ

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    එහෙනං ඌ manager නෙමෙයි කොම්පැනියේ අයිතිකාරයානේ යකෝ! ඌ ෂුවර් එකට coder කෙනෙක් වෙන්න ඕන එහෙනං. ඉතින් ඌට ටීම් එකක් බලාගන්න තේරෙන්නේ නැතුව ඇති.
    :shocked:ඔයා මාරයි නේ! එහෙම තමයි කලින්.
    ඔය දැක්මෙන්ම කියන්න බැරිද මෙයා හැදෙයිද නැද්ද කියලා :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හ්ම්ම්ම් මම මුලින්ම වැඩ කරපු තැන අයිතිකාරයම තමයි project එකේ වැඩ කරන team එක manage කරෙ ... ඒ වගෙම clients ලව බැලන්ස් කරන්නෙ ... අපේ team එක කොච්චර බුල් කෙළිනවද කිව්වොත් ඒ කාලෙ අපිට ඉංග්‍රීසිවත් හරියට බෑ ... client එවන requirment එක එකක් අපි කරන්නෙ තව එකක් ... feedback change එකක් ආවමත් එහෙමයි

    ඒ මනුස්සය ඒ හැම දේකටම බැනුම් අහනව මිසක් අපිට එක වචනයක්වත් කියල නෑ ... එකම වැරැද්ද රිපීට් නොවෙන්න අපි වැඩ කරා ... ටීම් එක හැදුන ඊට පස්සෙ ... ඒකට තමයි professionalism කියන්නෙ ... මනුස්සය software engineer කෙනෙක් ... මුදලාලි ටයිප් බිස්නස් mind එකක් තියෙන අය තමයි ඔය විදියට team manage කරන්නෙ
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනිත් අයත් හෙන අවුලෙන් ඉන්නෙ. මං මෙතන්ට ඇවිත් දැන් අවුරුද්දකට වැඩි. මුල් කාලෙ මෙහෙම නෑ.

    මිනිහට තියෙන පුද්ගලික ප්‍රශ්න උඹලගෙ පිටින් යවනවා වෙන්නත් පුළුවන්... අපිට කියන්න බෑනේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම..
    ඉවසගෙන වැඩ කරන එක තමයි හොඳම දේ ..:yes:
     
    • Like
    Reactions: KapZ

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Buddha was correct really this is a endless suffering....oya ona tanaka ohoma ekek hari innawa ban....weda karanna asa nattan wena ekakata yanna nikan job karnaa ekkath epa karaganna epa...wena ekakata apply karala yanna wediya hitanna deyak ne...
     
    • Like
    Reactions: KapZ