14 හැවිරිදි ශිෂ්‍යාව දුම්රියට පැන දිවි නසාගෙන
සොහොයුරියන් දෙදෙනාත් මීට පෙර දිවි නසාගෙන
අර්වින් රෝයි සිල්වා - වැල්ලව
වැල්ලව දාහතර හැවිරිදි සිසුවියක් දුම්රියකට පැන සියදිවි හානිකරගෙන ඇත. ඇයගේ වැඩිමල් සොයුරියන් දෙදෙනකු ද කලකට පෙර සියදිවි නසාගෙන තිබුණි.
මෙලෙස මරණයට පත්වූයේ වැල්ලව, තඹගල්ලේ හංසි...