1. hansakach

    Bodhi puja gatha pothak

    me potha download karaganna link ekek denna puluvanda ? loku udawwak. bum ------ Post added on 1697360705
  2. hansakach

    Online Vehicle Revenue Licence Service

    Thanks hamotama. meyala dawas ganak idala site eka update karala, dan thama eka wada karanne,
  3. hansakach

    Online Vehicle Revenue Licence Service

    Online Vehicle Revenue Licence Service eka wada nahane :( site eka down da ? nathnam service eka natharakaralada ?
  4. hansakach

    Lockdown months ???

    Thanks. හරියටම දවස් ටික දැනගන්න ඕන :( Thanks. හරියටම දවස් ටික දැනගන්න ඕන :( ------ Post added on 1641876096 bump ------ Post added on 1641960072
  5. hansakach

    Lockdown months ???

    Corona වලට Lockdown කරලා තිබුන මාස ටික දන්නවනම් කියන්න. accounts වගයක් හදාගන්න...
  6. hansakach

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ඔය සේරටම එක ත්‍රෙඩ් එකෙක් කරන්න පුළුවන්නේ.... පටන් ගන්න සේරම වගේ එකට සෙට් වේවි.
  7. hansakach

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    කට්ටියට බැරිද ටූල්ස් වලට ආසකරන අයට thread එකක් පටන් ගන්න, මට උනත් ටූල් එකක් ගන්න ගියහම හරියට විස්තරයක් කියන කෙනෙක් මුණ ගැහිලා නැහැ .
  8. hansakach

    මේ වගේ එකක් හදාගන්න කෙනෙක් නැද්ද බන්?

    fb eke thiyanava group "made in srilanka " kiyala, eke oyavage podi ekak karapu pic thibuna... poddak balanna.
  9. hansakach

    බිස්නස් Help

    ehenam yanna, narahenpita tiyana nilamadura (kaccheriya) kiyana building ekata, eke tiyanava kuda karmantha sanwardhana anshaya kiyala office ekak. eyala patta help ekak devi. goverment eke kotasakma tama. but goverment eke un vada karana vidihata vada godak hodata help eka denava...
  10. hansakach

    බිස්නස් Help

    machan uba koi destric ekeda inne ?
  11. hansakach

    හයිලන්ඩ් කිරි හලක්

    මමත් highland milk shop එකක් කරන්නේ, වැඩේ තියෙන්නේ මේ යක්කුන්ගේ productions හිටපු ගමන් නැතුව යනවා, දැන් මාසයකට කිට්ටු කාලයක ඉදල milk powder නැහැ, සති 2 කින් ඊයේ තමා salted butter එක ආවේ, හරියට බඩු ටික ලැබෙනවනම් පාඩු නැති business එකක්, නමුත් බඩු නැති වෙනකොට පරිබෝගිකයින් වෙන ජාති වලට මාරු වෙනවා...
  12. hansakach

    දියර කිරි හා ශ්‍රී ලාංකීය කිරිපිටි

    Highland fresh milk එකක් තියනවා දවස් 4න් කල්ඉකුත් වන එක තම තියන හොදම milk එක. දෙවැනි එක මේක third එක මේක NLDB එකේ එකක් තියනවා
  13. hansakach

    leasing_help

    මට vacum sealer එකක් ගන්න ඕන. මේවට ලීසිං දෙන company එකක් තියනවද ? ගත්තු අය ඉන්නවද ?
  14. hansakach

    Stable Business Ideas

    Organoc farm ekak karanna... organoc shop ekak patan ganna...
  15. hansakach

    ඇදුම් තොග ගන්න පුලුවන් තැන් දන්නවාද?

    Gall vala innava textile karana kenek.. poddak hoyala balanna.
  16. hansakach

    Cheque Print Software for Srilanka (100% free)

    Thanks :D dan tiyenne print karala balanna :D
  17. hansakach

    The Chilling Adventures of Sabrina

    ela katavak vage download karalama balanna ona :D thanks.

    No contents