Online Vehicle Revenue Licence Service

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93

    Online Vehicle Revenue Licence Service eka wada nahane :(

    site eka down da ? nathnam service eka natharakaralada ?
    මං සතියකට කලිනුත් බයික් එකට ගත්තා, ඒකේ ලයිසන් එකත් ඉක්මනින්ම කුරුණෑගලින් ගෙදරට ආවා රෙජිස්ටර් පෝස්ට් එකේ. (වයඔ පළාත) පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න. ලොගින් වෙලා පළාත තෝරන්න.
    https://www.gov.lk/services/erl/es/erl/view/index.action
     
    • Like
    Reactions: hansakach

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,495
    8,500
    113
    kandy
    awlaka na.. dan renew karagaththa.. site eka wada
    1649391801413.png
     
    • Like
    Reactions: hansakach

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,697
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවටියෙල් වෙලාවට ටට්‍රයි කරන්න
    මිනිස්සු ඔක්කම වැඩ කරන වෙලාවට ඕවා බලන්න එපා. ට්‍රැෆික් හදල් කරනනන බැරිව ඇති
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    අවටියෙල් වෙලාවට ටට්‍රයි කරන්න
    මිනිස්සු ඔක්කම වැඩ කරන වෙලාවට ඕවා බලන්න එපා. ට්‍රැෆික් හදල් කරනනන බැරිව ඇති
    🤯
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    Oke case tiyenawa ban, last week sampath bank card use kala, kela una. Passe ra 12 ta withara Amex eken giya, wade hari.