1. labu gediya

    නිවටයා ටෙලිනාට්‍ය

    මේක නෙවි. මේ මොන හුයන්නක්ද 🤣🤣
  2. labu gediya

    නිවටයා ටෙලිනාට්‍ය

    ඕක නෙවි. ඊයෙ තමයි කීටයා 2 බලල ඉවර කරේ
  3. labu gediya

    නිවටයා ටෙලිනාට්‍ය

    කීටයා කියන්නෙ පාලිත ඉන්න කතාව. මේකෙ ඉන්නෙ දයා අල්විස්. මෝඩ චරිතයක්. අම්ම එක්ක ඉන්නෙ. අයිය කෙනෙක් ඉන්නවා ත්‍රීවීලර් ඩ්‍රයිවර් කෙනෙක්. පටන් ගත්තු වෙලේ ඉඳලා හිනා වෙවී බලන්න පුලුවන්
  4. labu gediya

    නිවටයා ටෙලිනාට්‍ය

    ඉස්සර ටීවි එකෙ පෙන්වපු නිවටයා ටෙලිනාට්‍යයෙ ලිංක් එක තියෙනම් දෙන්නකො.. යූටියුබ් තිබුනා කලින්. දැන් නෑ.
  5. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    නෝනගෙ පවුල අමුතු එකක්. ගැමි පවුලක්. ලොකු අයියා ලොකු අක්ක twins, අයියා, අක්කා, පොඩි අයියා පොඩි අක්කා twins, නෝනගෙ අයියා නෝනා twins. ඉතින් අයියලා 4යි. අක්කලා 3යි නෑ. ආස්‍රය කරන එවුන්ට කුඹුරු තියෙනවා ------ Post added on 1776924549
  6. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    මගෙ නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා කුඹුරු කරනවා. ගෙදර වී ගෝනි ගොඩ ගහලා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ගෙදරට එන අය එන්නෙ හාල් අරගෙන. ඒකයි කිව්වෙ. තියෙන තැනටම ගේන නිසා.🙂 ජීවිතෙ හොඳයි ගොඩක්ම. දුවෙක් ඉන්නවා ඉස්කෝලෙ 3 වසරෙ ------ Post added on 1776860931
  7. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    බොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.🤣🤣 යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
  8. labu gediya

    වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

    ආයෙ දාමුද හොල්මන් කතා ත්‍රෙඩ් එකක්
  9. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    ඔව් බං. මුහුදු පැත්තෙ ඉන්න එවුන් බලන්න පිට පලාත් වලින් කරවල මාළු අරන් එන වාහෙලා ඉන්නවා.🤣🤣
  10. labu gediya

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    ඇයි තනියෙන් යන්නෙ. සිරාවටම කරන එකක් නෙවිද... ගෙදර අය එක්ක යන්න බයයි නේ.😂😂😂 වට කරගෙන ගැහුවොත් කියලා බයද...😂🤣 කවද ව්තරද යන්න ඉන්නෙ... කෙල්ලගෙ ගෙවල් මොන පලාතෙද... (වී තියෙන පලාත් වලට හාල් අරන් යනව සමහරු)... කෙල්ල ඉගෙන ගන්නවද, ජොබ් කරනවද වගෙ විස්තර ටිකක් දෙන්න.... ------ Post added on 1776854760
  11. labu gediya

    කිරියේ අමතක නොවන moments මොනාද ?

    මරිසි වැඩ ආයෙ දාමුද
  12. labu gediya

    ඉන්දියාවෙන් බඩුවක් ගෙන්න ගන්නෙ කොහොමද ?

    මාතෘකාව දැකලා ආවෙ...🤣🤣 ඇතුලෙ වෙන මාතෘකාවක් නිසා ආයෙ හැරෙනවා
  13. labu gediya

    නිළිxxx

    එයා නිදියගෙන ඉදලනම් ප්‍රශ්නයක් නෑනෙ.. වෙන දෙයක් කරලනම් තමා පුස්නෙ
  14. labu gediya

    උස ප්‍රශ්න

    හයි හීල්ස් දෙකක් දාපන් ශේප් එකේ
  15. labu gediya

    කීල්ස් එකේ වැඩකරන ටිකක් වයස මිස් කෙනෙක් එයාගෙ දුවගෙ නම්බරේ දුන්නා ඉංග්‍රීසි ක්ලාස් කරන්න වීකෙන්ඩ් එකේ එහෙ එන්න කියලා 🤔

    කොහෙද මම ඒම කියලා තියෙන්නෙ බම් අනේ මන්දා. තව එකෙක් ඉන්නවද මන්ද ඒ නමින් ------ Post added on 1745600864

    No contents