ඉස්සරම අපි එළකිරියට ආවෙ සින්දු හොයාගෙන. සින්දු ඩව්න්ලෝඩ් කරන්න තමයි අකව්න්ට් එකක් හැදුවෙ. පස්සෙනෙ මේකෙ චැට් වලට සෙට් උනේ. යාළුවෙ අදුරගත්තෙ. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි Mp3 සින්දු ඔප්ෂන් එක අයින් කරලද කියන එක... සින්දුවක් හොයනවා මේකෙන්මයි කලින් ඩව්න්ලෝඩ් කලේ.. දැන් ඒක මගේ ලග නෑ... සයිට් එකේ සින්දු ගන්න ක්‍රමයක් නැත්ද ඉස්සර වගේ