සකෘදාගාමී වන අකාරය

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සකෘදාගාමී වන අකාරය

සකෘදාගාමී වන අකාරය.

සකෘදාගමී වීමට වස්තු කාමය නැති කල යුතුය.
 
  • Like
Reactions: wamkchathuranga

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
වස්තු කාමය kiwwe tanhawada ?

නෑ. යාන වාහන, වතු පිටි, නිවෙස් ආදිය දැඩිව තමන්ගේ කර ගැනීම. සකෘදාගාමී වූවෙක් මේවා පරිහරනය කරන්නේ ඒවාගෙන් ලැබෙන පහසුව හා වෙනත් අවශ්‍යතා සඳහා පමණයි.
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    භාවනාව කියන එකේ තේරුම මොකක්ද මචං. දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වස්තු කාමය kiwwe tanhawada ?

    :no:
    kama waatunta ati kamatta.kama wastu kiyanna asa kana .... owa nawata nawata nawata windanaya kirimata ati kamatta ehi asara nawa dakala nati karaganna eka.

    wahanayak ,kantawan,4n oya arawa mewa api asa karana ewata tiyana kamatta nati karaganna eka .

    nikan idala oya kamatta nati wenne nane.ekata awidya anushaya yam pamanin nati karanna ona.sowan weddi kenek wastu wala asaraya dakala iwarai.etana idan tika tika tama oya kama wastu gana kamatta nati wenne
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    භාවනාව කියන එකේ තේරුම මොකක්ද මචං. දන්නෙ නැති නිසා අහන්නෙ.

    ආර්ය භාවනාවන් කියන්නේ සිතේ ඇතිවන ලෝභය, ද්වේශය හා මෝහය යන මේ අකුසල මූලයන් ඇති නොකර ගනිමින් සිටීමේ ක්‍රියාවලියයි. මේ සඳහා සියලු සංස්කාරයන් (සිතිවිලි ) අනිච්ච, දුක්ඛ හා අනත්ත ලෙසින් දැකිය යුතුය.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    kamaya adu wiema pamanaiy,.......sampurnayenma nathiwenne arhath wunamaiy

    කාම රාගය සම්පූර්ණයෙන්ම නැති වෙන්නෙ අනාගාමී වුනාම. ඊට පස්සේ තියෙන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා පමණයි.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කාම රාගය සම්පූර්ණයෙන්ම නැති වෙන්නෙ අනාගාමී වුනාම. ඊට පස්සේ තියෙන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා පමණයි.

    aa ow..man kamaya kiyala thiyenneth ragaya kiyana therunin
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    :no:
    kama waatunta ati kamatta.kama wastu kiyanna asa kana .... owa nawata nawata nawata windanaya kirimata ati kamatta ehi asara nawa dakala nati karaganna eka.

    wahanayak ,kantawan,4n oya arawa mewa api asa karana ewata tiyana kamatta nati karaganna eka .

    nikan idala oya kamatta nati wenne nane.ekata awidya anushaya yam pamanin nati karanna ona.sowan weddi kenek wastu wala asaraya dakala iwarai.etana idan tika tika tama oya kama wastu gana kamatta nati wenne

    baawana karana ekada machan karana one
    mula kohenda patan ganne
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    baawana karana ekada machan karana one
    mula kohenda patan ganne

    පළවෙනියට මේ අපි හඹාගෙන යන ආස්වාදය පංච උපාදානස්කන්දන්ද්යේ ඇති දෙයක් බව දැනගත යුතුයි. ඒ කියන්නේ බාහිර ලෝකය තුල ආස්වාද මාත්‍රයක්වත් නැති බව. අස්වාදය ඇති කරගන්නේ බාහිර ලෝකයේ ඇති දේවල් අවිද්‍යාවෙන් උපාදානය කිරීම නිසා බව දැනගත යුතුයි. අවිද්‍යාව කියන්නේ සාරයි, සුඛයි යන දෘෂ්ටිය. සියලු දේවල් උපේක්ෂාවෙන් භාරගන්න පුලුවන්නං මෙහෙම වෙන්නේ නෑ. මේ දෘෂ්ටිය ඇතිකරගත් කෙනෙක් සෝතාපන්න යැයි කියනවා. සෝතාපන්න වූ පසු ඒ පුද්ගලයා සියලු සංස්කාර ධර්මයන් නිරන්තරයෙන් අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දකිනවා. මෙසේ දකින එක විදර්ෂනාව ලෙස දැක්විය හැකියි (යෝනිසෝ මනසිකාරය ). මෙසේ විදර්ෂනා කරමින් දිගටම සිටින විට යම් වේලාවක සකෘදාගාමී අදී ඔනෑම මාර්ග ඵලයක් කරා යා හැකියි. වෙනම ඉඳගෙන භාවනා කිරීම අත්‍යවශ්‍ය නෑ .
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    සකෘදාගාමී වන අකාරය.

    සකෘදාගමී වීමට වස්තු කාමය නැති කල යුතුය.

    වස්තුකාමය 100% ක්ම නැති කරගන්න ඕන නෑ.

    ඒ වගේම පඨිඝය අවම කරගන්නත් ඕන
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    වස්තුකාමය 100% ක්ම නැති කරගන්න ඕන නෑ.

    ඒ වගේම පඨිඝය අවම කරගන්නත් ඕන

    වස්තු කාමය සම්පූර්ණයෙන්ම නැති කරන්න ඔනේ. වස්තු කාමය කියන්නේ කාම රාගය නෙවෙයි. කාම රාගය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඒ වස්තු කාම හා ක්ලේශ කාම ලෙස. මෙහි වස්තු කාම කියන්නේ කාම වස්තූන් දැඩි ලෙස තමන්ගේ කරගැනීම. ක්ලේශ කාම කියන්නේ රස තෘෂ්ණාව වගේ දේවල් (සැප ගෙනදෙන ). සකෘදාගමී වූ විට වස්තු කාමය සම්පූර්ණයෙන්ම නැති වනවා. ඒ වගේම පටිහයත් අඩු වනවා තමයි.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    පළවෙනියට මේ අපි හඹාගෙන යන ආස්වාදය පංච උපාදානස්කන්දන්ද්යේ ඇති දෙයක් බව දැනගත යුතුයි. ඒ කියන්නේ බාහිර ලෝකය තුල ආස්වාද මාත්‍රයක්වත් නැති බව. අස්වාදය ඇති කරගන්නේ බාහිර ලෝකයේ ඇති දේවල් අවිද්‍යාවෙන් උපාදානය කිරීම නිසා බව දැනගත යුතුයි. අවිද්‍යාව කියන්නේ සාරයි, සුඛයි යන දෘෂ්ටිය. සියලු දේවල් උපේක්ෂාවෙන් භාරගන්න පුලුවන්නං මෙහෙම වෙන්නේ නෑ. මේ දෘෂ්ටිය ඇතිකරගත් කෙනෙක් සෝතාපන්න යැයි කියනවා. සෝතාපන්න වූ පසු ඒ පුද්ගලයා සියලු සංස්කාර ධර්මයන් නිරන්තරයෙන් අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දකිනවා. මෙසේ දකින එක විදර්ෂනාව ලෙස දැක්විය හැකියි (යෝනිසෝ මනසිකාරය ). මෙසේ විදර්ෂනා කරමින් දිගටම සිටින විට යම් වේලාවක සකෘදාගාමී අදී ඔනෑම මාර්ග ඵලයක් කරා යා හැකියි. වෙනම ඉඳගෙන භාවනා කිරීම අත්‍යවශ්‍ය නෑ .

    RESPECT :cool:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    Its feels great. Mind slows down with the understanding of how our mind reacts to different situations. After getting basic conceptual understanding you can use that knowledge to analyze your thoughts against various situations you come through.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    පළවෙනියට මේ අපි හඹාගෙන යන ආස්වාදය පංච උපාදානස්කන්දන්ද්යේ ඇති දෙයක් බව දැනගත යුතුයි. ඒ කියන්නේ බාහිර ලෝකය තුල ආස්වාද මාත්‍රයක්වත් නැති බව. අස්වාදය ඇති කරගන්නේ බාහිර ලෝකයේ ඇති දේවල් අවිද්‍යාවෙන් උපාදානය කිරීම නිසා බව දැනගත යුතුයි. අවිද්‍යාව කියන්නේ සාරයි, සුඛයි යන දෘෂ්ටිය. සියලු දේවල් උපේක්ෂාවෙන් භාරගන්න පුලුවන්නං මෙහෙම වෙන්නේ නෑ. මේ දෘෂ්ටිය ඇතිකරගත් කෙනෙක් සෝතාපන්න යැයි කියනවා. සෝතාපන්න වූ පසු ඒ පුද්ගලයා සියලු සංස්කාර ධර්මයන් නිරන්තරයෙන් අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දකිනවා. මෙසේ දකින එක විදර්ෂනාව ලෙස දැක්විය හැකියි (යෝනිසෝ මනසිකාරය ). මෙසේ විදර්ෂනා කරමින් දිගටම සිටින විට යම් වේලාවක සකෘදාගාමී අදී ඔනෑම මාර්ග ඵලයක් කරා යා හැකියි. වෙනම ඉඳගෙන භාවනා කිරීම අත්‍යවශ්‍ය නෑ .

    සාදු සාදු ගොඩක් පින් ඔයාට
    කරන්න පටන් ගන්න ඕනේ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සාදු සාදු ගොඩක් පින් ඔයාට
    කරන්න පටන් ගන්න ඕනේ

    Learn the concepts first and see if you can understand those. Without that knowledge it will mess up your thinking. Its very important to understand what is the correct way.