අලගල්ල කන්ද තරණය.
elakiri tread එකක් බලලා අපි ගිය ට්‍රිප් එකක් ගැන post එකක් දන්න හිතුනා, මොකද කටත් ලේසියෙන්ම යන්න පුළුවන් ගමනක් නිසා.
මයි මගේ යාළුවයි සෙනසුරාදා (25/04/2013) උදේ අඹේපුස්සෙන් පොල්ගහවෙලට ගිහින් බදුල්ල කෝච්චියට නැග්ග අනිත් එවූන් ටික ගම්පහින් බදුල්ල කෝච්චියට නැග්ග.
අපි උදේ 8 වගේ...