අලගල්ල කන්ද තරණය.

PRBT

Member
Dec 27, 2012
28
5
0
අලගල්ල කන්ද තරණය.

[FONT=&quot]elakiri tread එකක් බලලා අපි ගිය ට්‍රිප් එකක් ගැන post එකක් දන්න හිතුනා, මොකද කටත් ලේසියෙන්ම යන්න පුළුවන් ගමනක් නිසා.

මයි මගේ යාළුවයි සෙනසුරාදා
[/FONT] [FONT=&quot]([/FONT]25/04/2013)[FONT=&quot] උදේ අඹේපුස්සෙන් පොල්ගහවෙලට ගිහින් බදුල්ල කෝච්චියට නැග්ග අනිත් එවූන් ටික ගම්පහින් බදුල්ල කෝච්චියට නැග්ග.[/FONT]
[FONT=&quot]අපි උදේ 8 වගේ වෙනකොට ඉහල කෝට්ටේ [/FONT]station [FONT=&quot]එකෙන් බැස්සා. එතන ඉදන් උදේ කැම කලා, SM ගෙනුයි එතන වැව කරන අනිත් අයගෙනුයි කන්දට යන විදිය අහගත්තා, ඒ මිනිස්සු හරිම හොදයි අපිට වතුර පුරවගන්න බෝතල් එහෙම දුන්නා.

[/FONT]
attachment.php


[FONT=&quot]8.30ට අපි ඉහල කෝට්ටේ [/FONT]station [FONT=&quot]එක ලගින් අපේ ගමන පටන්න් ගත්තා.පඩිපෙළ නැගගෙන, සුන්දර වටපිටාවේ සුන්දරත්වය උපරිමෙන් විදිමින්, සාමාන්‍ය පාරකට අවා.

[/FONT]
attachment.php


[FONT=&quot]පාර දිගේ ටික දුරක් යනකොට පොඩි පාලමක් හම්බ වෙනවා, පාලමෙන් දකුණු පැත්තට ටික දුරක් ගියාම නාන්න හොද තනක් හම්බ වෙනවා. දෙලකින්ද ඇල්ලත් ඒ ලගම තියනවා කියල ලක්දසුන් [/FONT]trip report [FONT=&quot]එකක තිබ්බා එත් අපිට නම් හම්බුනේ නැ. කන්ද නැගල එද්දී නාන්න හිතාගෙන අපි අයෙත් ගමන පටන් ගත්තා.

[/FONT]
attachment.php


[FONT=&quot]ටික දුරක් යද්දී බුදුපිළිමයක්, බෝ ගහක් තියන තැනක් හම්බු වෙනවා එතනින් කෙලින්ම ඉස්සරට පාරේ යනකොට පොඩි ගෙයක් එක්ක කඩයක් හම්බු වෙනවා, ඒ කඩෙන් අපි කහට එකක් බිලා මහන්සිය අඩු කරගන්න්න හිතුව, කහට එකක් රුපියල් 5/= යි.[/FONT]

[FONT=&quot]කඩේ පහුකරන් ටික දුරක් යනකොට කොන්ක්‍රිට් පාරක් හම්බු වෙනවා. මේ පාරේ මීටර් 20ක් විතර යද්දී වම ඇත පැත්තට වෙන්න පොඩි පාලමක් තියනවා. මේ පාලමෙන් ගියාම කන්දට යන පාර ගොඩක් කෙටි වෙනවා. අලගල්ල [/FONT]tea factory [FONT=&quot]එක miss වෙනවා.[/FONT]
[FONT=&quot]කෙටි පාරෙන් අයෙත් සාමාන්‍ය පාරට වැටුනම දිගටම යන්න තනි තියෙන්නේ. ඔය අතර මග මහන්සියට නවතින්නත් හොද තැන් තියනවා.

[/FONT]
attachment.php



[FONT=&quot]මේ පාරවල් හදල තියෙන්නේ තේ දළු ගෙනියන්න වෙන්න ඕනි, කොහොම හරි පාරේ උඩම ටිකට කිට්ටි වෙනකොට කුඩේලොත් එක දෙන්න එල්ලෙන්න පටන් ගත්තා. අපි ලුනු කකුල් වල ගාහෙන ගමනේ හොදම හරියට සෙට් උනා.


[/FONT]
attachment.php


[FONT=&quot]පර ඉවර උන තැන ඉදන් පොඩි කලාවකින් තමයි කන්ද නගින්න තියෙන්නේ, කුඩඩේල්ලෝ විමනයකින් තමයි යන්න උනේ. මන් රබර් සෙරෙප්පු දෙකක් ගෙන ගියේ වතුරි මඩයි අවම හොදටම ලෙස්සනන ගත්තා. පොඩි වාසියකට තිබ්බේ කුදෙල්ලෝ නැග්ගොත් පේනවා, කලේ මැද තිබ්බ ආදී පර දිගේ උඩ යද්දී දෙපැත්තේ තිබ්බ කටු පැදුරු වලට අත් සිරෙන්න ගත්ත, මන් ඇත දිග [/FONT]shirt [FONT=&quot]එකක් අදන් ගිය නිසා [/FONT]chance [FONT=&quot]එකක් තිබ්බා.[/FONT]
attachment.php



[FONT=&quot]මේ කැලෑව හරිය ඉවර උනාට පස්සේ මනං ගලක් මැදින් තමයි ඉතිරි ටික නගින්න වෙන්නේ, පට්ටම අවුව, කන්ද මුදුන හරියේ මිදුම මාරම ලස්සනයි. මේ ටික නගිනකොට නළලට දාන දාඩිය ඇස් දේකට අවිත් ඇස් දනවා.[/FONT]

[FONT=&quot]මේ හරියේ හොද ගල් තලාවක් තියනවා මහන්සිය නිවා ගන්න නවතින්න, අපි එතන නැවතිලා ගෙනාපු මලු පන් කලා ටිකක් මහංසිය නිවා ගෙන අන්තිම ටික නගින්න පටන් ගත්තා. අන්තිම හරිය ගල් පොත්ත දිගේම තමයි නගින්න තියෙන්නේ, ටිකක් අවදානම්.[/FONT]

attachment.php


[FONT=&quot]කොහොම කොහොම හරි අපි 12.45 වගේ වෙද්දී උඩටම නැග්ගා.[/FONT]

attachment.php



[FONT=&quot]අපි ටිකක් උඩට වෙලා ඉදලා අපහු බහින්න පටන් ගත්තා. මානං ගල මැද තිබ්බ ගල උඩට වෙලා ගෙනාපු බත් ටික ලේහගෙන කලා, 1.45ට වගේ අයෙත් ගමන පටන් ගත්තා. කැලෑව ඉවර වෙලා පාර දිගේ ටික දුරක් එනකොට අපිට ටැක්ටරයක් set වුනා, ටැක්ටරේ අලගල්ල [/FONT]tea factory [FONT=&quot]එකත් පහු කරන් පොත්ත පිටිය town එකේ නැවත්තුවම තමයි අපි [/FONT]station[FONT=&quot] එකට යන්න පර ඇහුවේ, අපි වැඩි පුර දුරක් ඇවිත්. කරන්න දෙයක් නැ, බස් එකේ යන්න බැ මග දෙතුන් පාරක් වැටිලා මඩ ගැවිලා, ඊටත් වඩා දාඩිය දාලා මහන්සි. දෙයියනේ කියල [/FONT]tea factory [FONT=&quot]එකට දළු ගෙනියාන ලොරියක් set වුනා, එකෙන් [/FONT] tea factory [FONT=&quot]එක ලගට ඇවිත්, පයින් අයෙත් ගමන පටන් ගත්තා. පුරුදු කඩෙන් අයෙත් කහට අකක් බොන්න අමතක කරෙත් නැ.[/FONT]
[FONT=&quot]හොදට නාගෙන 4.55 කෝච්චියට යන්න පිටත් උනා.

4tos තියනවා එත් දන්න කම්මැලි, ඔයාලත් ගිහින්ම ඒ ඇත දැකීම ගන්න, අඩු වියදමකින් යන්න පුළුවන් හොද ගමනක්.

attachment.php



[/FONT]
 

Attachments

  • ek08.JPG
    ek08.JPG
    35.2 KB · Views: 311
  • ek010.JPG
    ek010.JPG
    17.6 KB · Views: 293