බිස්නස් කරද්දී

Hehaje

Well-known member
  • Feb 4, 2022
    128
    364
    63


    මම දැකපු ලොකුම අව්ල තමා බිස්නස් කරද්දී ඕනවට වඩා systematic වෙන්න ගියොත් අන්තිමට ඉතුරු වෙන්නෙ burnout effect එකක්..

    මේ video එක බලන්න...

    මම කියන්නේ system එකක් තියෙන්නෙ ඕනේ හැබැයි අපිටත් වරදිනවා කියලා තේරුම් අරන් ඉන්න ඕනේ...

    මමනම් කැමති system එකකට business එක setup කරන්න හැබැයි ඒක මානසික පීඩනයකින් තොරව වෙන්න ඕන දෙයක්..

    හරි අපිට negative feed back හරි මොනව හරි business එකට affect වෙන දෙයක් උනා කියන්නකෝ...ඒක ඔයා learning experience එකක් හැටියට ගන්න ඕනේ...එහෙම experience එන්න එන්න ඔයා හිතන්නෙවත් නැති විදිහට ඔයාට ඔයාගේ business එක දියුණු කරගන්න පුලුවන්...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,204
    113
    good job වෙන්නේ ඔතන තියෙන ඔක්කොම විසික්කා නම්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,397
    7,819
    113
    මේක මරු campaign එකක් නෙ. මේ අලුත් marketing methods
    එකනේ අහු වෙන්නේ.. මේක බිස්නස් එක වැඩි කරගන්න කරන වැඩක්. දැන් සෙනග එන්නේ කඩාගෙන.. ලෝකල් කස්ටමර්ලා බලාගෙන කරන හොද ගේමක් මේක.