1. Mr.Tom

    උතුරු කොරියාව.....

    උතුරු කොරියාවේ මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහා නම් කියන්නේ පිට මාධ්‍ය පෙන්වන විදිහයි, ඇත්ත තත්වයයි සම්පූර්ණයෙන් වෙනස් කියලා. මිනිස්සු කිම් ජොන්ට කැමතීලු. ඌත් කතා කරන්නේ කිම් ජොන් ගැන හෙට ෆිට් එකේ.
  2. Mr.Tom

    Car Insurance එකක් දාගන්න්න හොද කොහෙද?

    සෙලින්කෝ - ගාන නම් ටිකක් වැඩී. නමුත් සර්විස් එක හොදයි. වාහනේ value එකටම දාන්න.
  3. Mr.Tom

    උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

    :) ඔව් බං ඌ තමයි. ටික දවසක් වෙනවා බං ඇවිත්. වාහන ත්‍රෙඩ් එකකට රිප්ලයි කරා.
  4. Mr.Tom

    උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

    ඔව් මම පාතාලේ ඇලා එක්ක කතා කරා. :yes: සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා, අපි වගේම.
  5. Mr.Tom

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    කාලෙකින් නිවාඩුවක් සෙට් උනා බං. පහුගිය කාලේ එක දිගට වැඩ ටිකක් කර නිසා, මේකට ඇබ්බැහි වෙන සුලු නිසත් ආවෙ නෑ.
  6. Mr.Tom

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    හ්ම්.. වැගන් ආර් උන් එන්නේ රේස් යන්ඩ 1500 cc එක්ක. සදනි දන්නවා නම් වැගන් ආර් එන්ජිම පුපේ තියන් දුවන්නේ.
  7. Mr.Tom

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    අවුලක් නෑ අවුලක් නෑ. එන්ජිමේ සද්දේ ඉදලා චොර. ඔව් මචං. අනිවා ඕක තමයි හිට් එක. බයික් එන්ජිමකට ත්‍රීවිල් බොඩි එකක් තිබ්බාම ත්‍රීවීල් එකක් වගේ පේන සීන් එකක් තමයි ඔතනත් තියන්නේ. ------ Post added on 1740040860
  8. Mr.Tom

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    වාහන හරියට එන්න ගත්තට පස්සේ ඕක ටිකක් අඩුවෙයි. හැබැයි ලංකාවේ හොදට මාකට් වෙන වාහනයක් තමයි ඕන. ඇක්ෂියෝ එක වගේ හැම තැනම තියෙයි. 96 hp සහ140 torque එකක් තියන නිසා වාහනේ ඇදිල්ලේ ලොකු අවුලක් නම් නැති වෙන්න ඕනේ. නමුත් ටර්බෝ තිබුනත් 1500 cc ඇලියොන්, ප්‍රිමියෝ වගේ ඇදිල්ලක් බලාපොරොත්තු වෙන්න එපා. (ඒවත්...
  9. Mr.Tom

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    උඹලා මාව දැකලා රිප්ලයි කරපු එකට හරි සතුටුයි.. :) ඒ වගේම කාලෙකින් පරණ යාලුවෝ දැකපු එකත් සතුටක්.
  10. Mr.Tom

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    ඔව් මචං ගොඩ කාලෙකින් ත්‍රෙඩ් එකකට කමෙන්ට් කරේ. හොදින් ඉන්නවා මචං. පංතිවල වැඩ, අලුතින් එකතුවුන බබාලාගේ වැඩ නිසා ලොග් වෙන්න ත්‍රෙඩ් දාන්න තරම් වෙලාවක් නැති උනා මචං. ------ Post added on 1739900358
  11. Mr.Tom

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    රත්තරං ඉස්සර මට කතා කරනවා. දැන් නම් කාලෙකින් කතා කරේ නෑ මල්ලි. කිඹුලාඅයියා නම් ළගදි හම්බුනා. :love: ආයි කට්ටියම කිරියේ සෙට් වෙනවා නම් මරු. බුකි තිබුනට මේකේ හම්බුන යාලුවෝ වගේ නෑ.
  12. Mr.Tom

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    ඉන්නවා මල්ලි ඉතිං. මේ දවස් ටිකේ ටිකක් ෆ්‍රී.
  13. Mr.Tom

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    ඔව් මචං. මේ දවස් ටිකේ ටිකක් ෆ්‍රී.
  14. Mr.Tom

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    තව ටික කාළයක් ඉවසපං. අඩුම මාස 4 ක් 5 ක් වත්. බ්‍රෑන්නිව් වාහන වල මිල දාලා තිබුන හැටියට පාවිච්චි කරපුවා ටිකක් හරි අඩු වෙන්න ඕනේ. ලොකු ගානක් නෙවෙයි, නමුත් මේ කාලේ වාහන විකුණන එවුන් හොයන්නේ හාවොන්ව.
  15. Mr.Tom

    බිස්නස් වැඩට කස්ටමර් කෙනෙක්ගේ ID එක පාවිච්චි කරන්න පුළුවන් ද?

    ඇන්ට්‍රියක් දාපං පුතේ. ඕවා නීති විරෝදී වැඩ. සිම් එකෙන් මොකක් හරි මජර වැඩක් කරලා නම් අන්තිමට කේස් එක වෙන්නේ උඹට.
  16. Mr.Tom

    ප්‍රෙග්නන්ට් pregnant වෙන්න කලින් .....

    ප්‍රෙග්නන්ට් වෙන්න කලින් නම් Folic acid පමණයි වෙන මොකුත් ඕනෙ නෑ. උශ්න නැති කෑම කන එක අඩු කරන්න ඕනේ.
  17. Mr.Tom

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

    මේ දවස්වල නිවාඩුනේ මල්ලි. :)
  18. Mr.Tom

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

    නෑ නෑ මම කියන්නේ ජොබ් එකේ තියාගන්න ඕනේ කියන එක නෙවෙයි. මම කියන්නේ කුසල් මෙන්ඩිස්ගේ ඔය තිය මානසික පීඩනය නැති කරන්න අදාළ බලධාරීන් යමක් කරන්න ඕනේ. ඔය තත්වෙන් ටීම් එකේ තියන්න බෑනේ. තියන්න තියන්න ඔය මානසිකත්වය වැඩි වෙලා කවදාවත් ගොඩ ඒමක් නැති වෙනවා. එලියේ තියලා එයාගේ දුර්වලතා හරියට අදුරගන මනුස්සයව ගොඩ...
  19. Mr.Tom

    Dialog 4G...

    මගේ ස්ලෝ. විටින් විට ඩිස්කනෙක්ට් වෙනවා. දැන් දවස් දෙකක විතර ඉදලා ඔහොම තමයි. සමහර වෙලාවට නම් හොදට ස්පීඩ්.

    No contents