~ මළ පන්නගන්න පෙර සිතා බලන්න! ~
(කාලීන ඔන්ලයින් ධර්ම දේශනාව.)
මචං උඹට තියෙන්නේ මානසික ලෙඩක්.
මං වගේ කොහෙවත් යන මෙලෝ රහක් නැති ජිල්පිට්කැරියෙක් දාන මොකක් හරි නොවැදගත්තුත්තක් නිසා රට ජාතිය ආගම වගේ උඹට අම්බානක වැදගත්, හැබැයි මට පඩේකට නොවැදගත්, තිබ්බටුපයියක් නැතිවෙනවයි කියලා ලේ කෝප කරගෙන, පක උල්...