පිරිත් කළ පැන් ගුවනින් ලක් ධරණීතලයට ඉසීම &#346

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සොරි මචෝ ඔය ඔප්පු කරා කියන්නේ බොරු university එකකින් degree ගත්ත උන් සෙට් එකක්. උන් pseudoscience කාරයෝ සෙට් එකක්. තමන්ගේ සිතට සහනයක් හම්බෙනවා නම් පිරිත් බැරි නම් බ්ලු ෆිල්ම් එකක් බැලුවත් කමක් නැ. නමුත් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා වගේ දේවල් බොරු කතා.

    උබට වයිරස් එක වීදුරුවකට දාලා දුන්නොත් උබ ඕකට රතන සුත්තරය කියලා බිලා පෙන්නවනද ? කොරෝනා වගේ හෙම්බිරිස්සාව හැදෙන්න නෙමෙයි.HIV වගේ එකක් දාලා දුන්නොත් .

    පිරිත් පැන් වලට බයේ දගලන පිසාචයන්ටම පෙනියන්
    91230586_2681076318682187_8379119785882943488_o.jpg

    පල පොන්ස් බොරු කියන්නෙ නැතුව , උබට වැඩිය දන්නව පාදෙණිය දොස්තර මහත්තය උබ මොකෙක්ද බන් මඩ ගහන්නෙ නැතුව ඉදපන්..

    අයියෝ HIV දාල දිපන් මම බිල පෙන්නව කිසිම ගැටලුවක් නැ..
    :yes::yes::yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    119 නෙවෙයි ගහන්න ඕනි තැනට මම ගහන්නම් ,ගුවන් හමුධාවෙන් ඉසිනවා කියල මම දනුවත්වනම් නැහැ ... මේවගේ පොල් බුරු වැඩ මොකා කරත් එකට විරුද්ධ වෙන්න මට අයිතියක් තියනවා..පිරිත් පැන් බොන්න බැරිනම් නාපන් තොපි අනුන්ට තොපේ පවු දෙන්නේ නැතුව

    දැන් තෙර්ඩ් එකේ මොකෙන් ඉහිනව කියලද කියල තියෙන්නෙ??? අඩුම ගානෙ උබ බුරා පැන්නෙ ඒකවත් දකින්නෙ නැතුවද??? උබ මොනා කොරන්ඩද බන් ගුවන් හමුදාවට නිකන් පොර ටෝක් නොදි ඉදපන් පොන්ස්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    නොදන්න බුදු දහම ගැන කියවන්ඩ ගිහි පච වෙන්ඩ එපා මිත්යාදුශ්ටිකයො..උබ හිතාගෙන ඉන්නෙ අර චිත්‍ර කතාවෙ ව්දිහට රතන සුත්‍රය දේශනා උනා කියලද ලොල් මෝඩකම බේරෙනව..:lol::lol::lol::lol::lol::lol:

    අනික කවුද මෝඩයො වැහි වහින්ඩ රතන සුත්‍රය කියන්නෙ??? තවත් නොදන්නා කම ප්‍රදර්ශනය කිරිමක්..:lol::lol::lol::

    තමන්ගෙ මිත්යාදුශ්ටිය අදහගෙන ඉදපන් නොදන්නා බුදු දහම ගැන කියවන්ඩ ඇවිත් නාන්නෙ නැතුව.. :lol::lol::lol::lol:

    උබ වගෙ උන් තමයි ලංකාවෙ ඉන්න තරමක් ඉන්නෙ
    මීඩියා වලින් පුම්බන එකෙක්ගෙ කට දිහා බලන් ඉදලා මොනාහරි ටිකක් අහගත්තම ඌ තරම් එකෙක් නෑ කියලා හිතන් ඉන්නෙ
    හෙවිල්ලක් බෑලිල්ලක් නෑ ගොනා වගෙ කියන කියන යනවා
     
    • Like
    Reactions: KEZI

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පිරිත් පැන් වලට බයේ දගලන පිසාචයන්ටම පෙනියන්
    91230586_2681076318682187_8379119785882943488_o.jpg

    පල පොන්ස් බොරු කියන්නෙ නැතුව , උබට වැඩිය දන්නව පාදෙණිය දොස්තර මහත්තය උබ මොකෙක්ද බන් මඩ ගහන්නෙ නැතුව ඉදපන්..

    අයියෝ HIV දාල දිපන් මම බිල පෙන්නව කිසිම ගැටලුවක් නැ..
    :yes::yes::yes::yes:

    උබට කොමත් සමාජ රොග ඇති
    මැදමුලනෙ ඉදන් පුක හොල්සෙල් දාන එකානෙ :rofl:
     
    • Like
    Reactions: lodbrok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ වගෙ උන් තමයි ලංකාවෙ ඉන්න තරමක් ඉන්නෙ
    මීඩියා වලින් පුම්බන එකෙක්ගෙ කට දිහා බලන් ඉදලා මොනාහරි ටිකක් අහගත්තම ඌ තරම් එකෙක් නෑ කියලා හිතන් ඉන්නෙ
    හෙවිල්ලක් බෑලිල්ලක් නෑ ගොනා වගෙ කියන කියන යනවා

    උබ බුදු දහම ගැන කතා කරනවනම් දැනගෙන කතා කාරපන් පොන්ස්..චිත්‍ර කතා බලල බුදු දහම ගැන කියවන්ඩ ඇවිත් දත කට පුට්ටු කරගත්තට පස්සෙ විලාප තියන්ඩ එපා..:lol::lol::lol::lol:

    උබේ මිත්යාදුශ්ටිය අදහගෙන ඉදපන් අනුන්ගෙ ආගම් ගැන කියවන්ඩ ගිහින් ඉල්ලන් නාන්නෙ නැතුව..:lol::lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් තෙර්ඩ් එකේ මොකෙන් ඉහිනව කියලද කියල තියෙන්නෙ??? අඩුම ගානෙ උබ බුරා පැන්නෙ ඒකවත් දකින්නෙ නැතුවද??? උබ මොනා කොරන්ඩද බන් ගුවන් හමුදාවට නිකන් පොර ටෝක් නොදි ඉදපන් පොන්ස්..

    පොන්ස් ගුවන් හමුදාවෙන් නෙවෙයි පොන්ස් ගුවනින් ඉසිනවා කියල තියෙන්නේ ... ගුවන් හමුධාවට මේකේ බරපතලකම කියල තොපිට ඕක කරන්න අවසර දෙන්න දෙන්න එපා කියල අපේ විරෝධතාවය දක්වන්නම් අපි ,එකයි අහන්නේ කවදද කරන්නේ කියල ? තොපිට පිරිත් පැන් වලට වයිරස් එක දාල පොවන්න ඕනි පිරිත් පැන් වල බලේ බලාගන්න ගොන් හුකන්නල තමන්ගේ මිත්යාදෘෂ්ට්ක ගොන් පාර්ට් නිසා අනිත් මිනිස්සුන්ගේ ජිවිතත් අනතුරේ දානවා ..තොපි වගේ ආගම් මොංගල් කාරයෝ නිසා තමයි කොරියාවෙත් ඉරානේ එහෙම වෙලා තියෙන්නේ ,තොපේ ගොන් වැඩ මදිවට රතු පල්ලියේ ගොන් පකයලගේ වැඩයි අර යාපනේ පාස්ටර් හුකන්නගේ වැඩයි ඔක්කොම ආගම් ගොබ්බයෝන්ගේ බුරු වැඩ තමයි මිනිස්සුන්ව වැඩියම අමාරුවේ දාල තියෙන්නේ ...නොපෙනෙන යක්කුන්ගෙන් පිසාචයෝන්ගෙන් නෙවෙයි මොංගල් තොපෙනුයි රටේ මිනිස්සු බේරෙන්න ඕනි බුරු හැත්ත
     
    • Like
    Reactions: lodbrok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නොදන්න බුදු දහම ගැන කියවන්ඩ ගිහි පච වෙන්ඩ එපා මිත්යාදුශ්ටිකයො..උබ හිතාගෙන ඉන්නෙ අර චිත්‍ර කතාවෙ ව්දිහට රතන සුත්‍රය දේශනා උනා කියලද ලොල් මෝඩකම බේරෙනව..:lol::lol::lol::lol::lol::lol:

    අනික කවුද මෝඩයො වැහි වහින්ඩ රතන සුත්‍රය කියන්නෙ??? තවත් නොදන්නා කම ප්‍රදර්ශනය කිරිමක්..:lol::lol::lol::

    තමන්ගෙ මිත්යාදුශ්ටිය අදහගෙන ඉදපන් නොදන්නා බුදු දහම ගැන කියවන්ඩ ඇවිත් නාන්නෙ නැතුව.. :lol::lol::lol::lol:

    උබ ඕවාට උත්තර දෙන්න යන්න එපා බන්. ආගමක් දහමක් නැති මිත්යාදුෂ්ටිකයෝ ලොකු පුහු තර්ක දාගෙන එනවා. මර බය ඇති උනාම තමා ආගම මතක් වෙන්නේ.
     
    • Like
    Reactions: erozan

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ ඕවාට උත්තර දෙන්න යන්න එපා බන්. ආගමක් දහමක් නැති මිත්යාදුෂ්ටිකයෝ ලොකු පුහු තර්ක දාගෙන එනවා. මර බය ඇති උනාම තමා ආගම මතක් වෙන්නේ.

    අපිට ආගමක් දර්මයක් ගැන නෙවෙයි මතක් වෙලා තියෙන්නේ ගොන් කමක් ගැන ..තමන්ගේ ආගම පාඩුවේ අදහගෙන හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ , ඔය පිරිත් පැන් ඉහින්න යන එකෙක්ට වයිරස් එක තිබිල පිරිත් පැනුත් එක්ක වයිරස් එක ඉහින්න එපා ,බොහොම ගවුරවයෙන් ඉල්ලනේ ඔයාලගේ විස්වාස නිසා මිනිස්සුන්ගේ ජිවිත අවධානමේ දාන්න එපා .ඔයාලගේ පිරිත් වලට වයිරස් නැති වෙනවා කියල කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ , ඔයා එහෙම විස්වාස කරගෙන හිටියට කාටවත් ප්‍රශ්නයක් නැහැ ,ඔයා තනියෙන් පිරිත් පැන් නෑවත් අවුලක් නැ ,හැබැයි උබලගේ විස්වාසේ නිසා වතුරත් එක්ක වයිරස් එකත් ඉස්සොත් උබලට හෙනම ගහන්න ඕනි
     
    ඔව් ඔව් ඒ තරම් අපරික්ෂාකාරී විදියට තමා දැන් රටේ හැමදේම වෙන්නේ. ගොන් කතා කියන්න එපා බන් වයිරස් හදාගෙන පිරිත් පැන් ඉහින්න කොහෙවත් අමාරුවක් නෑ. ඒවා පිළිවෙලට ආරක්ෂාකාරීව කරන්නේ. අනික පිරිත් පැන් ඉහින්නේ රටට සෙතක් වෙන්න මිසක් කොරෝනා වයිරස් විනාශ කරන්න නෙමේ. ඇදිරි නිතිය අස්සේ හොරෙන් කඩවල් ගානේ රිංගල හොර අරක්කු හොයන උන්ට පිරිත් පැන් කිව්වම නයාට අදු කොළ වගේ තමා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබ ඕවාට උත්තර දෙන්න යන්න එපා බන්. ආගමක් දහමක් නැති මිත්යාදුෂ්ටිකයෝ ලොකු පුහු තර්ක දාගෙන එනවා. මර බය ඇති උනාම තමා ආගම මතක් වෙන්නේ.

    කොහෙද බන් පුහු
    උබල වගෙ උන් තමයි ලෙඩක් හැදුන ගමන් වතුර කලයක් අරන් බොගහ වටෙ කැරකෙන්නෙ කවි කිය කිය
    පස්සෙ කිරිඅම්මා දාන බාර වෙනවා
    යන්තර දානවා
    ඕවා තමයි පුහු වැඩ
    උබලා බමුණො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඔව් ඒ තරම් අපරික්ෂාකාරී විදියට තමා දැන් රටේ හැමදේම වෙන්නේ. ගොන් කතා කියන්න එපා බන් වයිරස් හදාගෙන පිරිත් පැන් ඉහින්න කොහෙවත් අමාරුවක් නෑ. ඒවා පිළිවෙලට ආරක්ෂාකාරීව කරන්නේ. අනික පිරිත් පැන් ඉහින්නේ රටට සෙතක් වෙන්න මිසක් කොරෝනා වයිරස් විනාශ කරන්න නෙමේ. ඇදිරි නිතිය අස්සේ හොරෙන් කඩවල් ගානේ රිංගල හොර අරක්කු හොයන උන්ට පිරිත් පැන් කිව්වම නයාට අදු කොළ වගේ තමා.

    :yes::yes: ekenma
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපිට ආගමක් දර්මයක් ගැන නෙවෙයි මතක් වෙලා තියෙන්නේ ගොන් කමක් ගැන ..තමන්ගේ ආගම පාඩුවේ අදහගෙන හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ , ඔය පිරිත් පැන් ඉහින්න යන එකෙක්ට වයිරස් එක තිබිල පිරිත් පැනුත් එක්ක වයිරස් එක ඉහින්න එපා ,බොහොම ගවුරවයෙන් ඉල්ලනේ ඔයාලගේ විස්වාස නිසා මිනිස්සුන්ගේ ජිවිත අවධානමේ දාන්න එපා .ඔයාලගේ පිරිත් වලට වයිරස් නැති වෙනවා කියල කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ , ඔයා එහෙම විස්වාස කරගෙන හිටියට කාටවත් ප්‍රශ්නයක් නැහැ ,ඔයා තනියෙන් පිරිත් පැන් නෑවත් අවුලක් නැ ,හැබැයි උබලගේ විස්වාසේ නිසා වතුරත් එක්ක වයිරස් එකත් ඉස්සොත් උබලට හෙනම ගහන්න ඕනි

    එතකොට වොටර් බොඩ් එකෙ බට හදන එකෙකුට වෛරස් එක තිබුනොත් ගමටම බොවෙයිද :rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඔව් ඒ තරම් අපරික්ෂාකාරී විදියට තමා දැන් රටේ හැමදේම වෙන්නේ. ගොන් කතා කියන්න එපා බන් වයිරස් හදාගෙන පිරිත් පැන් ඉහින්න කොහෙවත් අමාරුවක් නෑ. ඒවා පිළිවෙලට ආරක්ෂාකාරීව කරන්නේ. අනික පිරිත් පැන් ඉහින්නේ රටට සෙතක් වෙන්න මිසක් කොරෝනා වයිරස් විනාශ කරන්න නෙමේ. ඇදිරි නිතිය අස්සේ හොරෙන් කඩවල් ගානේ රිංගල හොර අරක්කු හොයන උන්ට පිරිත් පැන් කිව්වම නයාට අදු කොළ වගේ තමා.

    අත පය ගාවන්නේ නැතුව පරික්ශාකාරිව කරනවානම් අවුලක් නැහැ හැබැයි අපරික්ශාකාරිව කරන්න ගිහින් වෙන මිනිහෙක්ගේ ජීවිතේට අනතුරක් උනොත් උබල පිනක් කියල හිතාගෙන කරන දේ පවක් වෙන්න ඕනි උබලට ..උබ මාව පවුද්ගලිකව දන්නෙත් නැතුව නොදන්න පේන කියන්න ඕනි නැ .උබ ඔය කියන ප්රෝටෝටයිප්ස් මට අදාළ නැ ... පිරිත් බජන් යාතිකා ගීතිකා ඕනි එකක් දාගනින් අපිට ප්‍රශ්නයක් නැ ,තමන්ගේ විස්වාසේ නිසා වෙන මිනිහෙක්ට හානියක් නැත්තම් එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙද බන් පුහු
    උබල වගෙ උන් තමයි ලෙඩක් හැදුන ගමන් වතුර කලයක් අරන් බොගහ වටෙ කැරකෙන්නෙ කවි කිය කිය
    පස්සෙ කිරිඅම්මා දාන බාර වෙනවා
    යන්තර දානවා
    ඕවා තමයි පුහු වැඩ
    උබලා බමුණො

    වසගත වෙලාවලදි පත්තිනි අම්මට තමයි බාර වෙන්නෙ..බර වෙලා ගේ දොරකඩ කොහොඹ අත්තක් එල්ලල ගමේ අයට දන්වල සතික් දෙකක් ගමෙන් ඈත්වෙලා ඉන්නව..මොකක්ද අපේ ක්‍රමේ තියෙන වරද???

    උබලගෙ දෙයියගෙ මහ දෙවොලට හෙන ගැහුව කියල අපි මොනා කරන්ඩද පොන්ස් , අපිට තෙරුවණ් සරණ තියෙනව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අපෝ අපරාදෙ සල්ලි

    ඕකට යන සල්ලි ටිකෙන් ඉස්පිරිතාලෙකට මාස්ක්/PPE ටිකක් අරං දුන්නනං ඊට වඩා හොඳ වෙයි
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පිරිත් පැන් ඉහන කෙනාට කොරෝනා නෙමේ ඉට් එහා එකක් තිබ්බත් පිරිත් පැන් වලින් කාටවත් අයහපතක් වෙන්නෙ නැ..පිරිත් පැන් කියන්නෙ නිකන්ම වතුර කියල හිතන් ඉන්න උබල වගේ මෝඩයට කියන්ඩ වෙන්නෙ විද්යාත්මකවත් පිරිත් පැන් වල ගුණය තහවුරු කරල තියෙනව කියන්ඩ විතරයි..

    Uba kiyanne oke Corona virus eka tibbot eka marenawa kiyalada? Ehenam ai Alcohol dala cleaning karanne.

    Ai hutto ubala mechchara moda?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වසගත වෙලාවලදි පත්තිනි අම්මට තමයි බාර වෙන්නෙ..බර වෙලා ගේ දොරකඩ කොහොඹ අත්තක් එල්ලල ගමේ අයට දන්වල සතික් දෙකක් ගමෙන් ඈත්වෙලා ඉන්නව..මොකක්ද අපේ ක්‍රමේ තියෙන වරද???

    උබලගෙ දෙයියගෙ මහ දෙවොලට හෙන ගැහුව කියල අපි මොනා කරන්ඩද පොන්ස් , අපිට තෙරුවණ් සරණ තියෙනව..

    ඕවා කියල උබ ගොඩේ වෙන්න එපා බන්. විද්‍යාව විතරක් හරි කියාගෙන ඇහැට පෙන දේ විතරක් විශ්වාස කරගෙන ඉන්න රැඩිකල් අයියලාට ලෝක සත්‍යය වහ කදුරු වගේ. විද්‍යාවේ උඩම ඉන්න රටවල් වලට වෙලා තියෙන වින්නැහිය දැක දැකත් තවත් පුහු තර්ක දාන්නේ කල්ලතෝනි ජාන වල ප්‍රතිපලයක් විදියට.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඕවා කියල උබ ගොඩේ වෙන්න එපා බන්. විද්‍යාව විතරක් හරි කියාගෙන ඇහැට පෙන දේ විතරක් විශ්වාස කරගෙන ඉන්න රැඩිකල් අයියලාට ලෝක සත්‍යය වහ කදුරු වගේ. විද්‍යාවේ උඩම ඉන්න රටවල් වලට වෙලා තියෙන වින්නැහිය දැක දැකත් තවත් පුහු තර්ක දාන්නේ කල්ලතෝනි ජාන වල ප්‍රතිපලයක් විදියට.

    Ehenam ai yako Sudda vaccine ekak hoyagannakam marenna yanne? Ape behethak karala inne nathuwa? Hama ledakatama suddage beheth ganne ai?

    Ratawal watila tiyenne health system eka collapse una nisa, nathuwa science wala awlak neme. Pseudoscience/religions wiswasa karana ratawal walata mukut wela nadda ethaktoa? Balapan hamadama prashna/war/crime okkoma tiyenne mona ratawal walada kiyala

    Mechchara kalayak apu hama epidemic ekakatama beheth hoyagaththe lankawen wenna ati :lol::lol:

    ඔය කියන අනිත් දේවල් හරි නම් ඒ දේවල් වලින් ගන්න ප්‍රයෝජනයක්, දියුණු උන රටක් කියපන් අද වෙනකොට?
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වසගත වෙලාවලදි පත්තිනි අම්මට තමයි බාර වෙන්නෙ..බර වෙලා ගේ දොරකඩ කොහොඹ අත්තක් එල්ලල ගමේ අයට දන්වල සතික් දෙකක් ගමෙන් ඈත්වෙලා ඉන්නව..මොකක්ද අපේ ක්‍රමේ තියෙන වරද???

    උබලගෙ දෙයියගෙ මහ දෙවොලට හෙන ගැහුව කියල අපි මොනා කරන්ඩද පොන්ස් , අපිට තෙරුවණ් සරණ තියෙනව..

    තෙරුවන් සරණ තියෙයි මෛත්‍රිය වඩන අයට
    තො කොටුවෙ බඩුවක් වගෙ උදෙ ඉදන් මෙකෙ උන් එක්ක වලි, කට ඇරියොතං කුනුහරප.
    හවසට පිරිත් ඇහුවම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නෙ