උබ වෙජිද?නැත්නම් වල් ඌරු මස් විතරක් කන්නේ නැද්ද?![]()
මම කිසිම සතෙක්ගෙ මළකුණු කන්නෙ නෑ
උබ වෙජිද?නැත්නම් වල් ඌරු මස් විතරක් කන්නේ නැද්ද?![]()
මම කිසිම සතෙක්ගෙ මළකුණු කන්නෙ නෑ
මම කිසිම සතෙක්ගෙ මළකුණු කන්නෙ නෑ
එහෙනම් උබ කෝටු කිතයියෙක් වගේ ඇති.බලපන් මුස්ලිම් උන්/සුද්දෝ මස් කාලා උන්ගේ සයිස් එක.සිංහලු තුන් දෙනෙක්ගේ සයිස් උන් එකෙක්..උබලා මස්මාළු නොකා කටුස්සෝ කාපු බළල්ලු වගේ කෙට්ටු වෙනවා.උබලා උබලගේ ළමයින්ටත් මස් මාළු බිත්තර කවන්නේ නැද්ද?උබලා වගේ මෝඩයෝ ලොවෙත් නැහැ බන්.රටක් දියුණු වෙයිද උබලා වගේ පාංකඩයෝ ඉන්න කොට.අඩු ගානේ උබලා වගේ උන්ට කිලෝ 5ක් උස්සගන්න පුලුවන්ද?මොකටද ඔහොම පිරිමි වෙලා ඉපදිලා..

බලපන් ජපානේ මිනිස්සු අරගෙන.උන්ගේ ජාන අනුව උන් ඒ තරම් ලොකු ඇගවල් තියෙන මිනිස්සු නෙමෙයි හැබැයි උන් මස් මාළු හොදට කන ජාතියක්.උන් මාළු කන්නේ අමුවෙන්.ඒකම තමයි උන් මොළකාරයෝ වෙලා තියෙන්නේ කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවලු.උබලා ළමයෙක්ට බිත්තරයක්වත් නොදී උන්ව ගොබ්බයො රැලක් විදිහට සමාජෙට දානවා.ඉතින් රටක් දියුණු කරයිද උන්.

මම උඹ වගේ දෙගුණයක් සයිස් කියන්න පුළුවන් ෂුවර් එකටම. හයිය එන්න මළකුණු කන්න ඕනෙ නෑ. එහෙනම් ඉතින් බල්ලො බළල්ලුයි සරුපයොයො කැරපොත්තොයි ඔක්කොම කන චීන්නු ඉන්න එපැයි නිල මහා යෝදය වගේ. මගෙ ළමයින්ට මම කවන්නෙ නෑ. උන් ලොකු වෙච්ච කාලෙක උන්ට ආසනම් කාපුවාවෙ. කවදාවත් බල කරන්නෙ නෑ කන්න
ලෝකෙ ජනගහණයත් වැඩී බං හෙනට. අනිත් සත්තුන්ට ජීවත් වෙන්න ඹැරි තරම් පරිසරය විනාශ කරනව මිනිස්සු කියන සත්තු ජාතිය. මිනිස්සුත් දුටු තැන වෙඩි තිබ්බනම් හරි. නැත්නම් මේ ලෝකෙ අනාගතේ අඳුරු වෙනව
මාත් කියන්නේ ඔක තමා බං නුදුරේදිම මුලු ලෝකෙටම බලපාන වියසනයක් එන්න ඔනී නැත්තන් මේක කන්ට්‍රෝල් කරන්න බෑ.. බලපන් ජපානේ මිනිස්සු අරගෙන.උන්ගේ ජාන අනුව උන් ඒ තරම් ලොකු ඇගවල් තියෙන මිනිස්සු නෙමෙයි හැබැයි උන් මස් මාළු හොදට කන ජාතියක්.උන් මාළු කන්නේ අමුවෙන්.ඒකම තමයි උන් මොළකාරයෝ වෙලා තියෙන්නේ කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවලු.උබලා ළමයෙක්ට බිත්තරයක්වත් නොදී උන්ව ගොබ්බයො රැලක් විදිහට සමාජෙට දානවා.ඉතින් රටක් දියුණු කරයිද උන්.

මම උඹ වගේ දෙගුණයක් සයිස් කියන්න පුළුවන් ෂුවර් එකටම. හයිය එන්න මළකුණු කන්න ඕනෙ නෑ. එහෙනම් ඉතින් බල්ලො බළල්ලුයි සරුපයොයො කැරපොත්තොයි ඔක්කොම කන චීන්නු ඉන්න එපැයි නිල මහා යෝදය වගේ. මගෙ ළමයින්ට මම කවන්නෙ නෑ. උන් ලොකු වෙච්ච කාලෙක උන්ට ආසනම් කාපුවාවෙ. කවදාවත් බල කරන්නෙ නෑ කන්න
මචන් උබගේ කලේ දැන් ඉවරයි.ඒත් අඩු ගානේ උබ ළමයින්ට මස්,මාළු,බිත්තර කන්න දීපන්.මොකද ඒ දේවල් වලින් ළමයෙක්ගේ මොළයට එන පෝෂණය ඔය ගස්,වැල් වලින් ගන්න බැහැ,ජපානේ ඉස්කෝල වල දෙන කෑම බලපන්.උනුත් උබලා වගේ හිතුවනම් අපේ රට වගේ ගොබ්බ රටක් වෙලා ගොඩක් කල්.මචන් උබගේ කලේ දැන් ඉවරයි.ඒත් අඩු ගානේ උබ ළමයින්ට මස්,මාළු,බිත්තර කන්න දීපන්.මොකද ඒ දේවල් වලින් ළමයෙක්ගේ මොළයට එන පෝෂණය ඔය ගස්,වැල් වලින් ගන්න බැහැ,ජපානේ ඉස්කෝල වල දෙන කෑම බලපන්.උනුත් උබලා වගේ හිතුවනම් අපේ රට වගේ ගොබ්බ රටක් වෙලා ගොඩක් කල්.
මාත් කියන්නේ ඔක තමා බං නුදුරේදිම මුලු ලෝකෙටම බලපාන වියසනයක් එන්න ඔනී නැත්තන් මේක කන්ට්‍රෝල් කරන්න බෑ..
ඒ යකෝ ජපානෙ උන් හුරුවෙලා ඉන්න හැටි. උන්ගෙ රටේ හැටියට වගා කරන්න බෑ ලොකුවට. ජපානෙ දියුණු වුනේ මිනිස්සුන්ගෙ නොපසුබට උත්සාහය නිසා. අපේ රටේ උන්ට නැත්තෙත් ඒකයි. තුන් වේලටම මසුයි මාළුයි කන ග්‍රීන්ලන්තෙ, ඇලස්කාවෙ උන්, ඇස්කිමෝල එහෙම ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු වෙන්න එපෑ එහෙනම්. ගොන් කතා කියන්න එපා බං
උබලා යකෝ තණකොළත් කයි හරක් කාලා හොදට ඇග තියෙනවා කියලා.ලේ දුන්නට මොළේ දෙන්න බැහැනේ.
හා හා එහෙනම් උබ උබේ ළමයින්ට බිත්තරයක් වත් නොදී හදපන්කෝ.අනේ මෙහෙමත් ගොන් හරක්උබලා යකෝ තණකොළත් කයි හරක් කාලා හොදට ඇග තියෙනවා කියලා.ලේ දුන්නට මොළේ දෙන්න බැහැනේ.
![]()
balapan geri hambayo hitu kiyala lamai hadanawa ...... okunwa thamai issarawelama natara karanna ona
lamayinta aniwa podi kale denna ona ban onna balapanko muta oka terenakota parakku waedi.....
කාට කියන්නද බන් ඕවා.ඔන්න බලපන් ලංකාවේ උන්ගේ තත්වේ.තව මුන් වගේ හිතන කීදෙනෙක් ඇතිද ලංකාවේ.