වෛරය වෙනුවට මෛත්‍රිය පතුරවන්න,එකයි බුදුන්ගේ දෙශනය...සිංහලයෝ රැකගන්න නම් මෙවා කරලා හරියන්නෙ නැ,එකට මොලේ කියන එක පාවිච්චි කරන්න...ජාතිය වඳ කරන්න නැතුව ළමයි 3-4 ක් වත් හදන්න,එයාලට හොඳ අධ්‍යපනයක් දෙන්න,විශේෂයෙන් සිංහල,සිංහල ඉතිහාසය,බුදු දහම සහ ඉංග්‍රිසි භාෂාව කුඩා කාලයේ ඉඳන් උගන්වන්න,දහම් පාසැල්...