ඒක අපිට හරියටම කියන්න බෑ. ලෝකය පුරාම ත්රස්ත වැඩ වෙනවා නමුත් මුස්ලිම් කෙනෙක් ත්රස්තවාදි වැඩක් කරාම විතරයි ආගම ස්ලාම් කියලා ප්රචාරය වෙන්නේ. අන්න ඒකයි මුස්ලිම් මිනිස්සු ත්රස්තවාදින් කියලා හංවඩු ගැහිලා තියෙන්නේ. දැන් බලන්න මුළු ලතින් ඇමරිකාවේ ඉන්න ත්රස්ත කල්ලි දිහා, කුඩු Business මහා පරිමාණයෙන්...