සිද්ධාර්ථ film එකේ නළුවා කොටු පැනල මාට්ටුවෙය&a
ශ්රී සිද්ධාර්ථ ගෞතම චිත්රපටයේ ප්රධාන චරිතය නිරූපණය කල ගඟන් මලික් නමැති රංගන ශිල්පියාගේ බිරිඳ ඔහුගෙන් දික්කසාදවීමට නඩු පවරා ඇති බව වාර්තා වේ.
එම චිත්රපටයේ යශෝධරා දේවියගේ චරිතය නිරූපණය කල අන්චල් සිං හා මලික් අනියම් සම්බන්ධයක් ඇතිකර ගැනීම නිසා මේ තත්ත්වය ඇතිව තිබේ.
පසුගියදා ශ්රී ලංකාවට පැමිණි ගඟන් මලික්ගේ බිරිඳ චිත්රපටයේ නිෂ්පාදක කණ්ඩායම මුණගැසී පවසා ඇත්තේ ගඟන් මලික් මේ චිත්රපටය වෙනුවෙන් පේවීමක් සිදු නොකළ බවයි.
ගඟන් මලික් යනු රාත්රී සමාජශාලා ජීවිතයක් ගතකරන අයෙකු බවත් ඇය පවසා ඇති අතර ඔහු චිත්රපටයේ රූගතකිරිම් ආරම්භ කිරීමට සතියක පමණ කාලයකට පෙර දක්වාම මස් මාංශ පවා අනුභව කල බවද ඇය සඳහන් කර තිබේ.
අනේ අනිච්චං film එකේ set එක කිව්වා වගේ ඔය පේ වෙලා තියෙන්නේ හොදට
http://mirror.lk/sinhala/news/7777-siddartha

Last edited: