- බිව්වට පස්සෙ ඇඟේ තියෙන ඇල්කොහොල් ප්රමාණය ආසන්න වශයෙන් බලා ගන්න පුලුවන් සහා ඇල්කොහොල් ටික ශරීරෙන් සම්පූර්නයෙන් අයින් වෙන්න යන කාලය බලා ගන්න පුලුවන්.
- බහුල මත්පැන් වර්ග ගැන විස්තර තියෙනවා. එවා හදන්නෙ කොහොමද වගේ ඒවා.
- ලංකාවේ බියර්, වයින්, මත්පැන් වල මිල ගනන් තියෙනවා. එකම තැනකින් ගණන් ටික බලා...