බොන උන් විතරක් වරෙව්...

  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    බොන උන් විතරක් වරෙව්...

    බොන උන්ට ගැලපෙන ඇප් එකක් සෙට් උනා.... මොකද හිතන්නේ..... :lol::lol::lol:

    Google Play:සුරා ඇප් එක අරන් බලන්න මෙතනින් :baffled::baffled:

    ka2DsJc.png

    NJgO2Ym.png

    මගේ යාලුවෙක්ගේ වැඩක්
    :lol::lol:

    බොන්නේ නැති උන් දුවපිය :frown::frown::frown:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මොන රෙසිපිද තියෙන ඔක්කොම දාල කලවන් කරල ගුඩු ගුඩු ගාල ගහල දාන්න තියෙන්නේ :P

    you know it's a science ;)
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මොකද්ද ඕකෙන් වෙන්නේ ඉතින් විස්තරයක් දාන්න එපැයි

    - බිව්වට පස්සෙ ඇඟේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණය ආසන්න වශයෙන් බලා ගන්න පුලුවන් සහා ඇල්කොහොල් ටික ශරීරෙන් සම්පූර්නයෙන් අයින් වෙන්න යන කාලය බලා ගන්න පුලුවන්.

    - බහුල මත්පැන් වර්ග ගැන විස්තර තියෙනවා. එවා හදන්නෙ කොහොමද වගේ ඒවා.

    - ලංකාවේ බියර්, වයින්, මත්පැන් වල මිල ගනන් තියෙනවා. එකම තැනකින් ගණන් ටික බලා ගන්න පුලුවන්.

    - තව ලගම තියෙන බාර් ටික, වයින් ස්ටෝස් ටික එහෙමත් බලා ගන්න පුලුවන්.

    - තව යාලුවන්ට එහෙම ඇප් එකෙන් පොඩි ආතල් ඉමේජ් එකක් යවලා අඩියක් ගනන කතා කරන්න එහෙම පුලුවන්.

    - කොක්ටේල් රෙසපි එහෙමත් තියෙනවා.

    - සිංහල ඉංග්‍රීසි 2න්ම තියෙනවා.

    ඔය වගේ සීන් ටිකක් තමා තියෙන්නේ :yes::yes: