මගේ බුද්දිමත් බව හෝ මන්ද බුද්දික බව නෙවේ, උඹව ඉග්නොර් කලේ ඇයි කියන්න හේතුව දුන්නේ!
උඹටත් ඒ හේතුවම තියනවා නං ඉග්නොර් කරපං මට මොකෝ! :D
මහින්දට බැන්නා තමයි.
මේ දැනුත් බනින්නේ! :lol:
ඒවගේමයි බයියන්ව අවුසන්නෙත්! නැත්තන් මේක බොරින් නේ ඔයි!
13000ත් පැනල තමයි. මගේ ජොබ් එක web browsers වල තියෙද්දී මේකේ...