එතකොට මෙච්චර කල් ලන්කාවෙ උප පොලවල් බිඳ වැටුනේ නැද්ද![]()


තාක්ෂණිකව තරමක් හරි උනාට සම්පුර්ණ නැහැ. මොකද මිට කලින් ඔහොම වෙලා නැද්ද අහ්හ්..
මේක තමා සැගවුණු ඇත්ත. මගේ post එකයි මේ post එකයි එකතු කරලා කියවන්න. එතකොට තේරෙයි මෙහෙමෙ current යන්නේ අයි හා හදන්න වෙලා යන්නේ ඇයි කියන්නන... මේකට හිටපු ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙකම වැරදි.
) මේ ආණ්ඩුව කියන්නේ බඩු බලයි කියලා. අනික තමා මේ බලගරෙන් දෙන 41%ක 25% දක්වා අඩු කරන්න ඕනේ. එකට ඉතින් ඔය සම්පුර් වගේ හදන අනිත් බලාගාර වල වැඩ නවත්තන්න බැහැ. ඒවා ඉක්මනට හදන්න ඕනේ..