මේ සිද්ධිය වෙන්නෙ මං ඉස්කෝලෙ යන කාලෙ.
අපේ ලඟ ම නෑයෙක් වන මාම කෙනෙක්
එයාට ළමයි හතරක් හිටිය මට වඩා පොඩ්ඩක් වැඩුමල්.
ඒ නැන්දා රස්සාව කලේ මැද පෙරදිග ගෘහ පාලිකා.
පවුලෙ බාල පුතාට වයස අවුරුදු 1දි තමයි රට ගිහින් තිබුනෙ.
මාම බිව්වා ම ටිකක් කයිය.
අපේ පවුලෙ හැමෝටම ආදරෙයි.
පොරගෙ හිතේ මොකක් හරි තමන් ගැන...