1. pitastharaya

    🔴 ජනපති තුමනි. ගව ඝාතනය වහා නවතන්න

    මචං වැස්සිට පැටවු 4ක් ලැබිලා.2 ක් වස්සො උනාම උන්ගෙන් කිරි දොවන්න බෑ කියලා උඔ දැනගන්න ඔන. උඹට ගෙනැල්ල දෙන්නම් කන්න දීල බලා ගන්නව නම් මැරෙනකල්.
  2. pitastharaya

    ඊළග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකට සුදුසු කවුද?

    අනුර ජනාධිපති .බෝපගේ විපක්ෂ නායක
  3. pitastharaya

    හොදටම අසනීප එකෙක් මූ නම්. තරිදු උඩුවරගෙදර

    ලංකාවෙ ඉන්න දක්ෂ කොල්ලෙක්.නිර්භීතව හඬ නගන්නෙක්.ඌව යූ බටේ හොයපල්ලා
  4. pitastharaya

    ඔලුව කැක්කුමට දාන්න හොද ඔයිල් එකක් ?

    නිර්ගුණ්ඩියාදී තෛලය
  5. pitastharaya

    භරතයා දෙන්නද යන්නේ අන්තිම මොහොතේ

    එක පාරට මතුවෙන වීරයොන්ට රැවටෙන්න එපා
  6. pitastharaya

    මාලිමා රජයක් යටතේ ඔෟෂධ, පාසැල් උපකරණ බදු වලින් 100%ක්ම නිදහස් කරනවා...- අනුර කුමාර දිසානායක..🧭⚡

    කතාව ඔක්කොම අහපන්.මිනිහ නැතිවෙන බදු ආදායම ,නැවත හොයා ගන්න විදියත් කතාවෙ කිව්වා
  7. pitastharaya

    කවුද මේ හරිනි

    දැනට ලංකාවෙ ‌ දේශපාලනයේ සිටින බුද්ධිමත්ම කාන්තාව
  8. pitastharaya

    ♦️ජනවාරියේ රජ්‍ය සේවකයන්ට දැවැන්ත වැටුප් වැඩිවීමක්

    මං රජයේ සේවකයෙක්. පඩි වැඩි කිරීම් එපා. අපි තොපි පන්නවා.
  9. pitastharaya

    ගලෙන් ගොඩ යාම 🫴

    ඔය ගෑනි බැඳපු මිනිහ කලු අපත පෙනුම ඩයල් එකක්.ඌට හීනමානෙ නිසා ගෑනි හරි ලොකුයි.ඌ ගෑනිගෙ ඇඟ විකුණං කනවා
  10. pitastharaya

    මෙන්න මිනිස්සු. One Man rescued sri Lanka

    අපිත් මේ රටේ තමයි.ජීවිත කාලෙ ම මූ කලේ ඩීල් දාන,පීචං වැඩ විතරයි
  11. pitastharaya

    ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්

    මේ පාර මාලිමාවට තමයි අපි
  12. pitastharaya

    🔴නීතිපති අගවිනිසුරු කර තම ධූරකාලය වසරකින් දික් කරගැනීමේ මහා කුමන්ත්‍රණය.. ?

    මේ රට ලේ විලක් කරල යන්න හදන්නෙ. කාපු තරමට රහ දන්න උන් අතාරින්නෙ නෑ
  13. pitastharaya

    මෝඩ මාලිමා ජෙප්පො අනාථයි Sri Lanka to declare ‘end to bankruptcy’ next week

    හරක් විස්වාස කරාවි.පෙට්‍ර්ල් 200 ට වඩා,සිමෙන්ති 1000 ට වඩා අඩු උනොත් මං විස්වාස කරමි

    No contents