1. Ridila™

    Harlem Shake - ElaKiri GTA Multiplayer (MTA)

    Adooooo e kale gaththu athal Ambooo mine bombs gahagena bunker eka assata welaa innawa. Mun set pitin avith bombs pagagena marenawa :lol:
  2. Ridila™

    කොහොමද කොල්ලනි.......!!!!

    Hi hi Oi msg ekak danawa. Uba laga mage no eka athine. Whatsapp dapan ------ Post added on 1708460597
  3. Ridila™

    කොහොමද කොල්ලනි.......!!!!

    Political threads wadi dan. Kalayath ekka ekata adalawa wenas wenawane ban. Anika api dan wayasaka minissu. Mata me year end weddi 35 k :lol:
  4. Ridila™

    කොහොමද කොල්ලනි.......!!!!

    meka dan boaring af ban. Issara athal nehe. Anika life commitments ekka no time bro wali dagena dagalanna
  5. Ridila™

    කොහොමද කොල්ලනි.......!!!!

    Ubawa dakala log une ban. Ube Phone no ekath wada nathiwa giya kalayak yaddi. Log nowunata man mekata godak welawata enawa.
  6. Ridila™

    දත් කිඹුල broගෙ number එක ඉන්බොක්ස් කරන්නකො හෙල්ප් එකක්.

    මම දතාට වට්ස් ඇප් වලින් ලින්ක් එක යැව්වා ත්‍රෙඩ් එකේ. එයා කැමති නම් උඹට රිප්ලයි කරයි. රිප්ලයි නොකලොත් වෙන කෙනෙක් මීට් වෙන්න.
  7. Ridila™

    COVISHIELD VACCINE

    කොහොමත් වයස ලිමිට් එකක් කරාවි බං. අපෙත් දෙන්නම වයසයි. එක එක්කෙනාට වෙනස්නෙ මලේ immuno response එක. ------ Post added on 1612870530 G6PD deficiency වලට නම් එපා කියලා තියෙනවා දැක්කෙ නෑ මචං. ඇත්තටම ඒ ගැන මටත් ලොකු අවබෝදයක් නෑ. ------ Post added on 1612870610 රටටම free දෙන්න තමයි ප්ලෑන් එක...
  8. Ridila™

    COVISHIELD VACCINE

    ඕක බොරු කතාවල් බං.ඉන්හේලර්ස් වල දුඹුරු පාට කලර් කෝඩින් ඉන්හේලර්ස් දීර්ඝ කාලීනව ගන්න ඕනේ ඇඳුම පාලනය කරන්න නම්. නමුත් ඒක ඉන්හේලර් විදිහට දෙන්නෙ ස්වසන පද්දතියට විතරක් ලිමිට්වෙන්නයි. ඉන්හේලර් ගත්තට අවුලක් නෑ. ට සිරි උනා කියන්නකෝ චාමිකා... කොහොමද ඉතින් දැන් බබාලා ඉන්නවද? ------ Post added on...
  9. Ridila™

    COVISHIELD VACCINE

    සෞක්‍යය සහ හමුදා ඉවර උනාට පස්සෙ ( ගොඩක් වෙලාවට 12 වෙද්දි ඉවරයි) vaccine ලැබීම අනුව රජය රෝහල් වලින් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න තමයි මචං සැලසුම් කරලා තියෙන්නෙ. Lung fibrosis උනාද? 😨😨😨😨 ------ Post added on 1612441153
  10. Ridila™

    COVISHIELD VACCINE

    COVISHIELD කියලා දෙන්නේ අඩ පණ කරපු සජීවී කොවිඩ් වයිරස් එකේ කොටස් ( Live attenuated vaccine). ඒකත් පැපොල, සරම්ප, කම්බුල්ගාය , රුබෙල්ලා වගේ. ප්‍රතිශක්තිය අඩු නම් ඇඟේ වයිරස් එක ඇක්ටිව් වෙන්න පුලුවන්. හොඳටම හොඳයි බං. දැන් වෝඩ් රවුන්ඩ් යන්න ඕනේ. ------ Post added on 1612405655
  11. Ridila™

    COVISHIELD VACCINE

    ඩිම්පන්සියෙක්ගෙන් ගත්තු ඉන්ෆෙක්ටඩ් ඇඩිනෝවයිරස් එකකට කොවිඩ් spike protein කෑලි ටිකක් දාලා දෙන්නේ. මට උඹ ඇඩෙන්ඩට් නෙමෙයු මොක කිව්වත් අවුලක් නෑ මිත්‍රයා අවුරුදු 10 කට කලින් එද්දි එලකිරියට මට වයස 22 යි. ඒ කාලේට සාපෙක්ශව මේ වෙද්දි සෑහෙන mature. ඒ නිසා උඹ ඕනේ දෙයක් කියාගනින්. Cheers... ඔව් රජයේ...
  12. Ridila™

    COVISHIELD VACCINE

    ඔය පළවෙනි ඩෝස් එකට බං. මාසෙකින් දෙවනි එක දෙනවා. මට මාර්තු මුල හරි නම් දෙවනි එක ගැහුවම ඉමියුනිලොජි රිඇක්ශන් වැඩි වෙන්න ඕනේ. දෙවනි එකත් ගැහුවම අප්ඩේට් එකක් දෙන්නම්.
  13. Ridila™

    COVISHIELD VACCINE

    නාසය, උගුර හරහා පෙනහලු වලට ඇටෑක් කරන්නේ. පෝලියෝ බොන වැක්සීන් එකක් තියෙන්නේ පෝලියෝ ඇටෑක් කරන්නෙ බඩවැල හරහා. මාත් දෙකක් දානවා බං. KN 95 යටින් දාලා සජිකල් මාස්ක් එකක් උඩින් දානවා. ------ Post added on 1612404889 ලංකාවේ ECMO තියෙන්නේ එකයි. කරාපිටියේ විතරයි. ECMO දානවා කියන්නෙ ඉතින් 90% ක් දුරට...
  14. Ridila™

    COVISHIELD VACCINE

    පැනඩීන් මමත් බිව්වා ඒ උනාට බං ඔය උඩ කිව්ව ටික එනවා කොහොමත්. නමුත් පැනඩීන් නිසා ඉක්මනට උණ බහිනවා. දිගටම ගනින් පැය 48 ක් යනකන්. පැය 6 න් 6 ට. කොවිශීල්ඩ් වලට නම් impotence වෙන්නෙ නෑ. 🙃 ------ Post added on 1612375168 ඔව්. ------ Post added on 1612375198
  15. Ridila™

    COVISHIELD VACCINE

    වැඩක් නෑ බං අයියේ. ඔය වගේ ඇටෙන්ශන් සීකර්ස්ලා කාලෙන් කාලෙට එළකිරියට එනවනේ. උන් ගෙදරට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. උන් නිකන් අර හතු පිපෙනවා වගේ පුස්සවල්. ටග් ගාලා ආවා ආවට වඩා වේගෙන් නැතිවෙලා යනවා. ඔය වගේ පුහු චරිත වලට දෙන්න පුලුවන් හොඳම පිළිතුර ගනන් නොගෙන ඉන්න එක. අම්මට තාත්තට පොඩි කාලෙ ඉඳන්...
  16. Ridila™

    COVISHIELD VACCINE

    හොදට හෝදන්න ඉතින් ලුණු වතුර ටිකක් දාලා මද රස්නේ උණු වතුරෙන්.
  17. Ridila™

    COVISHIELD VACCINE

    ඔව්. Fibrosis ආවොත් ආයේ මුල් තත්වෙට පත්වෙන්නෙ නෑ මචං. පෙනහලු වල වායු හුවමාරුවට තියෙන සෛල නැතිවෙන්නේ. එතකොට පෙනහලු වල කැපෑසිටි එකේ ඉඳන් අඩුවෙලා respiratory failure කියන තත්වෙට පත්වෙනවා. ජීවිත කාලෙම ඉන්න වෙන්නෙ ලෙඩෙක් විදිහට. 1. දැනට කියන්නෙ අවුරුද්දයි කියලා. 2. ඒ ගැන නම් හරියකට දන්නෙ නෑ මචං...
  18. Ridila™

    COVISHIELD VACCINE

    තරුණ අයගේ immune response එක වැඩියි නේ බං. ඒකයි හේතුව.

    No contents