මට තේරෙන විදිහ :
"බොරු" කියන වචනයේ තේරුම මොකක්ද?
"අපෙන් ස්වායත්ත ව (ස්වාධීන ව) ලෝකයක් පවතින බවත්, අප සිටියත් නැතත් ලෝකය පවතින බවත්, එකී ලෝකය යම් ආකාර අනුව ක්‍රියාකරන බවත්, ඒ ක්‍රියාකරන ආකාර අපට දැනගත හැකි බවත් වෙයි."
මෙය තමා බටහිර විද්‍යාවේ ප්‍රධාන සංකල්පය. මෙය වැරදි (බොරු) බවයි නලින් ද...