එල මචං...! තව ලස්සන තැන් තියෙනවා free වගේ යන්න පුලුවන්... tree top walks, Southern Islands, Wetlands (SBWR), Labrador Park Trail, Hort Park වගේ ඒවා
NUS, NTU වගේ campus වලට ගියොත් $ 2-3 වගේ ගානට chinese, indonesian, korean, indian ඕනිම කෑමක් කන්න පුලුවන්..