බබා ඩිලිවරි රෝහල් ගාස්තු

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බබා ඩිලිවරි රෝහල් ගාස්තු

    මචන්ල උබලගෙ බබාල හම්බෙද්දි කොයි හොස්පිටල් එකෙද ඩිලිවරි එකට ( Normal / Caesarean ) ගියේ කොච්චර විතර වියදමක් ගියාද කියපල්ලකො.

    තැන්ක්ස්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,107
    3,952
    113
    Jayawardenapura hospital eka hoda nadda.samaharu kiyanawa private hospital ekak wage kiyala...
    jayawaredenpura paid wards thiyanawa. mama hitiya(lamayek hambawenna nam neweyi :lol:)
    podi experience ekak thiyanawa mehema. mage bladder stone ekak kiyala kiwwa egollo. scan bara ganak kara. passe kiwwa bohoma podi ekak kiyala. passe enna ticket kapala awa.
    mama awith wena specialist kenekuta kiyala baluwa. eya scans karala kiwwa pissuda galak na kawuda kiwwe kiyala :lol: 2013 oka une.
    eth ganan nam godak aduyi. pirisidu kamath hondayi. gov. private hybrid scene ekak thiyenne
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නීරෝගී බබෙක් ලැබේවා.අම්මයි බබයි හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවේවා. !! :love::love:

    මං නම් ඕව දන්නේ නෑ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අවුරැද්දකට කලින් ලංකා හොස්පිටල් සීසර් ලක්ෂ දෙකකට කිට්ටුවුනා
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචන්ල උබලගෙ බබාල හම්බෙද්දි කොයි හොස්පිටල් එකෙද ඩිලිවරි එකට ( Normal / Caesarean ) ගියේ කොච්චර විතර වියදමක් ගියාද කියපල්ලකො.

    තැන්ක්ස්.

    250000/= Miracle Helth Hospital - Kurunekala
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    160,000 cesarean nawaloka hospital (2015)
    175,000-250,000 Lanka hospital (depending dr charges & days)

    Normal birth around 1 lak or below 1 lak ( 2015)

    Now (private hospitals)
    175,000- 250,000 cesarean
    75000-125000 normal